මචන් ලංකාවේ තියෙන හිගනම,එපාමකරපු,වේස,බලු,සක්කිලි චැනල් එක තමයි ස්වර්ණවාහිණී කියන්නේ.උන් ප්‍රසිද්ද කරන්නේ මොනවද බලපල්ල.උන් කරන්නේ ස්ත්‍රී දුෂණ මිනීමැරුම් අනිත් ඔය වල්කම් ජඩකම් තමයි ප්‍රසිද්ද කරන්නේ.උන්ට ඒව මාර නිවුස්.මතකද කාලයක් කියකිය හිටියා ජීවකයා කුඩු බිස්නස් කරනවා කියලා.මට හිතෙන්නේ ඔය සෝමත් පූජකයාට දෙනවද කොහෙද.මගේ යාළුවෙක් ඉන්නව ඔය හරියෙ මම උන්ගෙ ගෙදර ගියාම අනන්තවත් දැකල තියෙනවා ඔය ගෑනි එනව යනවා.ආපුවාම පැය ගානක් ඕක ඇතුලට වෙලා ඉන්නවලු.මිනිස්සු ඔය චැනල් එතට කැමති නෑ කියලා මෙගාස්ටාර් වලින්ම එලිඋනානේ.ඉස්සර මැණික්හින්නේ නම් ඇත්තටම ගුරුකම් කරපු කට්ටිය හිටියළු.අපේ අප්පච්චි කියලා තියෙනවා.දැන්නම් නෑ මචන්.දැන් හැමෝම වගේ කරන්නේ බොරු.මේව කිව්වම අපිටත් හෙණ ගහපන් කියලා උන් ගුරුකම් කරයි.ඒ ඇත්ත කථා කරනවට.දළදා සෙවනේ ඉන්න අපිට මොන ගුරුකම්ද මචන්.උදේ හවා අපි දකින්නේ මාළිගාව.අපිට ඔය මොන මගුලක්වත් විෂ්වාස නෑ ඒ තරම්.අපිට දුකක් දැනුනමත් සතුටු හිතුනමත් අපි කරන්නේ මාළිගාවට යන එක.
මචන් ඔය ස්වර්ණවාහිණිය ගොඩාක් පෝය දවස් වලට මාළිගාව ලග වැඩසටහන් තියෙනවනේ.දවසක් මං අහගෙන ඔය නිවේදකයෙක් කියනවා අද අපි ආව හින්දා මාළිගාවේ ගොඩක් සෙනග කියලා.මචන්ලා මම උඔලාට කියන්න ඕනි මේ දැනුත් පඩිපෙලින් යන්න බැරි තරමට සෙනග.ඔය මොන වේසිගේ පුතාවත් එන්න ඕනි නෑ මෙතනට සෙනග එන්න.මේක බෞද්දයන්ගේ මුදුන් මල්කඩ.ගොඩාක් අය කැමති නෑ උන් මෙතන ඇවිත් අරව මේව කරනවට.ගොඩාක් ඉක්මනින් මෙතන හැමෝම කරන ඕන්නැති වැඩ නැවැත්වේවි....
නෙත් එෆ්එම් එකට ජය....