සිත කලබල උණු වෙලාවක යන්න කැමතිම තැන

mamakawda

Banned
Jan 17, 2011
104
9
0
සිත කලබල උණු වෙලාවක යන්න කැමතිම තැන

අපට කරදරයක් දුකක් ඇති උනාම යන්න කැමතිම තැන මොකක්ද
මමනම් යන්න කැමතිම තැන කිරිවෙහෙරට ඔය අය යන්න කැමතිම තැන කැමතිනම් කියල යන්න මේ thread එකේ
images

images

images
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kiri wehera nam hondai thamai eth apita dura wadine...eth onama welawaka onama pansalaka bodiya yatata giyama harima sahalluwak danenne
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හිත කලබල උන වෙලාවට කොහේ ගියත් වෙඩක් නෙහෙ මොකද ගිය තෙන තියෙන ශාන්ත බවය දරන්න තරම් හිත සන්සුන් නෙති නිසා ,හොදම දේ කලබල වෙච්ච හිත නිවාගේනම යනතෙනකට යන එක
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    එළකිරියට ඇවිල්ලා තවටිකක් අවුල් කරගන්නවා
    000203FA.gif
    වෙකොහේ කියල යන්නද?
    000203FC.gif
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඇදට පැනල බුදිය ගන්නවා ඇහැරුනාම ඔක්කොම අමතකයි