ඩෙස්ක්ටොප් එකට සිංහලෙන් කැලැන්ඩරයක්

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඩෙස්ක්ටොප් එකට සිංහලෙන් කැලැන්ඩරයක්

    2na8y1s.png


    ඩෙස්ක්ටොප් එකට සිංහලෙන් කැලැන්ඩරයක්...

    මේක මම හදපු පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. :)
    කොයිතරම් ඩෙස්ක්ටොප් කැලැන්ඩර් තිබුනත් සිංහලෙන් තවම එකක් වත් නැති හින්ද තමයි මට මේක හදන්න හිතුනෙ. මේ සිංහල ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එකේ අනිත් ඒවගෙ නැති විශේෂ ලක්ෂණ ටිකක් තියනව. එකක් තමයි මාසය හා සතියේ දිනය සිංහලෙන් දර්ශණය වෙන එක (අනිවාර්යයෙන් සිංහල යුනිකෝඩ් install කරල තියෙන්න ඕනි :)). අනිත් වැදගත්ම එක තමයි සම්පූර්ණ 2011 අවුරුද්ද පුරාවටම තියන නිවාඩු මේකට අන්තර්ගත වෙලා තියන එක.:P:P පෝය නිවාඩු, බැංකු නිවාඩු වගේ අනිත් හැම නිවාඩුවක් ම සංකේත සහිතව මේකෙ පෙන්නුම් කරනවා.
    ඒ එක එක සංකේතයෙන් විස්තර වෙන නිවාඩුව පහල විස්තර කරලා තියනවා.

    34finb5.png


    1. සාමාන්‍ය සතියේ දිනයක්
    2. ඉරිදා දිනයක්
    3. පෝය නිවාඩු දිනයක්
    4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
    5. බැංකු නිවාඩු දිනයක්
    6. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
    7. මේ පෙන්නුම් කරල තියන check box එක tick කරල ප්‍රෝග්‍රැම් එක Operating System එකත් එක්කම auto start කරන්න පුලුවන්


    To Exit: Escape
    To Restart : F8

    හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරල බලන්න. තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. :)
    මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
    ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් අනිවා කියන්න.

    මෙන්න ලින්ක් එක:
    http://www.mediafire.com/?hminbbh7ibv1mra

    :)

    -----------------------------------------------------------------------------------
    New version released. [Post edited on 20011.01.22]
    -----------------------------------------------------------------------------------

    කලින් රිලීස් එකේ තිබුනෙ නැති ඔප්ෂන් ටිකක් මේකට එකතු කරල තියනවා. ප්‍රෝග්‍රැම් එක තමන්ට කැමති තැනකට ඩ්‍රැග් කරගෙන යන්න දැන් පුලුවන්.

    fe2scw.png


    මේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

    අලුතෙන් ඇඩ් කරල තියන අනික් feature එක notification area එකේ මෙනු එක.

    33uab7a.png


    මේ මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

    අලුත් ලින්ක් එක මෙන්න:

    http://www.mediafire.com/?yhf40fp8eggjvqb
    :cool::cool:
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ♥-Aurora-♥;9271703 said:
    Nice! මේක ඩෙස්ටොප් එකේ එහා මෙහා කරන්න බැරි ද??

    මේ ව'ර්ෂන් එකේ නම් බෑ. next version එකට ඇඩ් කරන්නම් ඒකත්. ටැන්කූ අදහසට. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Machan Mage Icon Desktop Eka Purama Thiyanawa
    Desk top Eke Mada Thiyana Nisa Karadarai..
    Kohoma Unath Wade Ela..
    Next Vertion Eke Karanda thiyenne Mehemai....,

    Man Hithanne Meka Hadanna Aththe Visual Basic.net Walin Wenna Athi,

    1. Notyfi Icon Eka ta Context Menu Stript Ekak Add Karala Proggrame Ea Close Karanda Puluwan Widihata Hadanna.

    2. Form Eke Mouse Move Ekata Me.FormBorderStyle = Windows.Forms.FormBorderStyle.FixedDialog

    kiyala Denna

    Keep Going,
    My Congrats..:)
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    තැන්ක්ස් අදහස් වලට, reputation වලට.. තව අදහස් කියන්න.. :cool::cool:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Machan Mage Icon Desktop Eka Purama Thiyanawa
    Desk top Eke Mada Thiyana Nisa Karadarai..
    Kohoma Unath Wade Ela..
    Next Vertion Eke Karanda thiyenne Mehemai....,

    Man Hithanne Meka Hadanna Aththe Visual Basic.net Walin Wenna Athi,

    1. Notyfi Icon Eka ta Context Menu Stript Ekak Add Karala Proggrame Ea Close Karanda Puluwan Widihata Hadanna.

    2. Form Eke Mouse Move Ekata Me.FormBorderStyle = Windows.Forms.FormBorderStyle.FixedDialog

    kiyala Denna

    Keep Going,
    My Congrats..:)

    Yes machan, uba kiyapu 1weni ekanam man karala tiyenne. meka beta release ne. kattiyage adahas watinawa. move karanna puluwan widihata option ekak add karannam elaga ekata.
    Anyway thanx idea walata.. :)