ඔන්න මම අලුත් Thread එකක් පටන් ගත්තා.
අපි හැම කෙනෙක්ම ආදරය කරලා ඇති.
එහෙමත් නැත්නම් හිතින් හරි තව කෙනෙකුට ආදරය කරලා ඇති.
ආදරය ගැන කථා කරන කොට විරහව ගැන කථා නොකරම බැහැ.
මට නම් මගේ ජිවිතයේ ලැබුණු දේවල් වලින් දැනුණු සතුටට වඩා නොලැබුණු දේවල් වලින් ලැබුණු වේදනාව ගොඩක් දැනෙනවා.
ඒක නිසා මම මේ Thread එකට ගොඩක්ම ආදරයේ විරහව ගැන ලියවුන කවි/නිසඳැස් එකතු කරනවා.
ආදරයේ දුක සතුට බෙදාගන්න ආදරයට ආදරය කරන ඔයාලා හැමෝම දිගටම මගෙත් එක්ක රැඳිලා ඉඳී කියලා මම හිතනවා.
Last edited: