එක් රගදක්වන්නෙක් - අගනා චිත්‍රපටයක්
මේම චිත්‍රපටය නමින් Buried .
චිත්‍රපට ප්‍රතිචාර මේ වනවිට 21,000 ඉක්මවා ගිහින් තියෙනවා.
Best Screenplay NBR Award එකත් මේ චිත්‍රපටය දිනාගෙන තියෙනවා.
මෙතනින් ගියොත් බලාගන්න පුලුවන් වෙයි වැඩි විස්තර.
දැන් බලනවා ඇති කට්ටිය මොකද්ද මේකෙ විශේෂත්වය කියල. මේ චිත්‍රපටය තුළ සම්පූර්ණයෙන්ම රූපගත වන්නේ එක චරිතයක් පමණයි. එයත් කුඩා පෙට්ටියක් තුළ. අනිත් සියලුව දේවල් හඬවල් පමණයි. චිත්‍රපටිය තේමාවෙන්නේ පැහැරගැනුනු ඇමරිකානු යුධ සෙබලෙක් වටා. බැලුවෙ නැත්නම් අරගෙන බලන්න.
Download:

Code:
http://www.imdb.com/title/tt1462758/
දැන් බලනවා ඇති කට්ටිය මොකද්ද මේකෙ විශේෂත්වය කියල. මේ චිත්‍රපටය තුළ සම්පූර්ණයෙන්ම රූපගත වන්නේ එක චරිතයක් පමණයි. එයත් කුඩා පෙට්ටියක් තුළ. අනිත් සියලුව දේවල් හඬවල් පමණයි. චිත්‍රපටිය තේමාවෙන්නේ පැහැරගැනුනු ඇමරිකානු යුධ සෙබලෙක් වටා. බැලුවෙ නැත්නම් අරගෙන බලන්න.
Download:
Code:
http://www.300mbunited.com/buried-2010-720p-500mb-scorp/
Last edited: