රනිලුයි පොන්සේකයි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මම හරියට පාස් වුනේ නැ කියන්නේ මොන හේතු නිසාද? :lol::lol::lol::rofl:

ubata labichcha sapa hatiyata harinam eka para engi facultyata select wenna pass wenna ona. balapan ubath ekka hitiya yaluwo 3A dala goda. uba wage B C walin newe. dan ithin physical enakan balan hitapan.
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ubata labichcha sapa hatiyata harinam eka para engi facultyata select wenna pass wenna ona. balapan ubath ekka hitiya yaluwo 3A dala goda. uba wage B C walin newe. dan ithin physical enakan balan hitapan.

    රටේ ජනාදිපති 8 පාස් නැති රටේ

    A\L කරලා BCS ගත්ත එක ගැන ආඩම්බර වෙන්න ඕන
    නැද්ද බන්
     
    Last edited:
    • Like
    Reactions: Kalindugayan

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම මගේ හරි නමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය.

    yes that's true
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ubata labichcha sapa hatiyata harinam eka para engi facultyata select wenna pass wenna ona. balapan ubath ekka hitiya yaluwo 3A dala goda. uba wage B C walin newe. dan ithin physical enakan balan hitapan.

    umba A/L karapu awruddai index no eka dapanko balanna ehenam :P :rofl:
    umba ochchara kiyawanne umbata Island Rank ekak wath thiyena nisa wennathi ne :lol:
     
    • Like
    Reactions: metrix2

    - KeLakiri -

    Member
    Jan 20, 2011
    69
    6
    0
    රටේ ජනාදිපති 8 පස් නැති රටේ

    A\L කරලා BCS ගත්ත එක ගැන ආඩම්බර වෙන්න ඕන
    නැද්ද බන්

    pas
    ane me thota pass kiyala liya ganna baruwa 8 pass ekak gena kiyawanawa moda hiwala
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය.
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.

    මට බඩ පැලෙන්න හීනා යනවා බන් මේ කතාව අහල දවසේ විහිළු කතාව වගේ :rofl::rofl::rofl::lol::lol::lol:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    pas
    ane me thota pass kiyala liya ganna baruwa 8 pass ekak gena kiyawanawa moda hiwala

    කොම්පියුටරෙන් කවුද බන් මෝඩයෝ ලියන්නේ
    TYPE කරනවා මිසක්
    අපතයා 6 වත් පාස් නැතිනම් බවනම් පේනවා
     

    downloaded

    Member
    Nov 28, 2009
    132
    11
    0
    රටට සුභම සුභ අනාගතයක් ස්ථිරව ලැබෙනවා. කොටි නැති, පාතාලේ නැති ලංකාවේ දැන් හැමෝම සතුටින් නිදහසේ ඉන්නවා. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමා මුළු රටේම මැතිවරණ තියන්නේ.

    ඉතිං උඹේ ගැට්ට කහනවා ද? වින්න පොන්ඩෝස්. තාම උඹේ අදෝමාර්ගයේ රෝගය සුව වුනේ නැද්ද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොන්සේකා හමුදාපති ඉන්න කාලේ යුධ අදිකරණය හොදයිද එතකොට,
    යකෝ රටේ උත්තරීතර අධිකරණයට අපහස කරන්න එපා. රටේ නීතියට ගරු කරපන්.

    123456789
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Elakiri Wala
    Politics kiyala wenama Section Ekak Add karanna one !:lol:

    Mona malawadayakka ban me
    Boruwata Treads Purawanawa

    Raniluth Hodai, Mahindad Hodai
    Api thamai Naraka

    Yako, Moka Awath Ochcharai !

    Watina kalaya naasthi kara ganna epa !:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මූට දැන් ආණ්ඩුවෙ උන් ඇරල ඇරල මුගෙ ජාන වෙනස් වෙලා ඇති. ඒකයි මේ ආණ්ඩුවෙ හැලපයො කෑගහන්නෙවත් නැති තරමට මූ විහිලු කතා කියන්නෙ.


    0002064B.gif
    00020473.gif
    0002064B.gif