HMAS මෙල්බෝර්න් FFG 05 නෞකාව

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HMAS මෙල්බෝර්න් FFG 05 නෞකාව

    70515113.jpg

    කොළඹ වරායට සේන්දු වූ මොහොත





    පසුගියදා ශ්‍රී ලංකාවට සුහද සංචාරයකට පැමිණි මෙම යුධ නැව ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත්ය. මෙම නෞකාව 1989 වසරේ සිට භාවිතයට ගන්නා ලද අතර එය නිල වශයෙන් 15 February 1992 දා අධිකාරී ලබන ලදී . ටොන් 4200 ක බරින් යුත් මෙම නෞකාවේ දිග මීටර් 138 කි. යාත්‍රාවේ පළල මීටර් 14.3 වේ . නොට් 30ක වේගයකින් ගමන කල හැකි මෙහි කාර්ය මණ්ඩලය 184 කි .


    මෙය නිරීක්ෂණ හෙලිකොප්ටර :P:rofl: 2 කින් යුක්තය (S-S-70B Seahawk).මෙම නෞකාව මිසයිල මාර්ක්‌ 13 මිසයිල ලෝන්චරයක් සවිකර තිබෙන අතර හාපූන් (Harpoon) මිසයිල (නෞකා හා යාත්‍රා විනාශ කිරීම සඳහා) වලින් හා SM-2MR සම්මත ගුවන් යනා නාශක මිසයිල පද්ධතියකින් යුක්ත වන අතර Otobreda 76 mm ස්වයංක්‍රීය (360') ගිනිඅවියකින් ද යුක්තය. තවද Mark 32 ටෝපිඩෝ පද්ධතියකින් දා සමන්විත වේ. AN/SPS-55 රේඩාර් පද්ධතියක් මෙම නැව සතුය.


    මෙම නෞකාව සිය මෙහෙයුම් නැගෙනහිට ටිමෝරයේ සහ පර්සියානු බොක්කේ කල මෙහෙය වෙනුවෙන් ගෞරව පදක්කම් දිනා ඇත .


    නිරීක්ෂණ හෙලිකොප්ටර
    Seahawk.750pix.jpg


    හාපූන් මිසයිල
    6q8poh.jpg


    SM-2MR සම්මත ගුවන් යනා නාශක මිසයිල

    800px-Standard_Missile.jpg


    Otobreda 76 mm ස්වයංක්‍රීය (360')
    33uyadw.jpg



    Mark 32 ටෝපිඩෝ පද්ධතිය
    t8rrya.jpg


    AN/SPS-55 රේඩාර් පද්ධතිය
    2ev9450.jpg


    කොමෙන්ට් එකක් දාලම යන්න :rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ නාවික හමුදාවට මේවා තිබ්බ නම් කොහ්මද..? :)

    එකනේ බන් ..... අපේ අය විශිෂ්ඨයි සීමිත සම්පත් මැද කරපු දේවල් දැක්කම පුදුම හිතෙනවා .....:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකනේ බන් ..... අපේ අය විශිෂ්ඨයි සීමිත සම්පත් මැද කරපු දේවල් දැක්කම පුදුම හිතෙනවා .....:)

    එදා ජෙට් ලයිනර් එකට ගිය වෙලේ මගේ යාලුවෙක් හම්බවුනා.. ඌ කිව්වා උන් විඳපු දුක කියන්න බැරි තරම් කියලා.. කිව්වට වෙන කෙනෙක්ට තේරෙන්නෙත් නෑ කිව්වා... :baffled:
     
    • Like
    Reactions: ela_eluwa120

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ෆට්ට භාන්ඩයක්නේ:shocked:,,,,, දෙන්න පුලුවන් සල්ලඩ වෙන්න....
    ගින්දර පෝස්ට් එක ආහ්,,,,,:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා ජෙට් ලයිනර් එකට ගිය වෙලේ මගේ යාලුවෙක් හම්බවුනා.. ඌ කිව්වා උන් විඳපු දුක කියන්න බැරි තරම් කියලා.. කිව්වට වෙන කෙනෙක්ට තේරෙන්නෙත් නෑ කිව්වා... :baffled:

    එක ඇත්ත බන් විඳපු දුක දන්නේ උන් නේ ? :( කොහොමද එදා නිරායුද සෙබළු ටික 1500ක් එක්ක එක කොටි ගිල්ලුවනම් කොටි ? කැප්ටන්ගේ දක්ෂතාව නිසාලු ගැඹුරු මුහුදට ඉක්මනට ගියේ ඩෝරා වලට ගහද්දි .... :( :dull:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එක ඇත්ත බන් විඳපු දුක දන්නේ උන් නේ ? :( කොහොමද එදා නිරායුද සෙබළු ටික 1500ක් එක්ක එක කොටි ගිල්ලුවනම් කොටි ? කැප්ටන්ගේ දක්ෂතාව නිසාලු ගැඹුරු මුහුදට ඉක්මනට ගියේ ඩෝරා වලට ගහද්දි .... :( :dull:

    “The commander in the field is always right and the rear echelon is wrong, unless proved otherwise.” කියලා කතාවක් තියනවානෙ බන්..ඉහි ඉහි :කැපිටල් ඩී: