රනසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අලුත් වෙලා

badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
රනසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අලුත් වෙලා

මම දවස් කීපයකට කලින් ගියා ප්‍රේමදාස ක්‍රීඩාන්ගනය බලන්න.. මාරයි.. අපි ලබන සතියෙත් යන්ව.. එතකොට තව පොටො දාන්නම්..

මම හිතන්නේ මම මේ වගෙ ත්‍රෙඩ් ඒකක් දාන්නේ අවුරුදු ගානකට පස්සෙ.. දාන්න ගොඩක් දේවල් තිබ්බත් හිතක් තිබ්බේ නැ.. අද නම් කොහොම හරි ඉවර කලා.. කට්ටිය කැමති වේයි කියල හිතනව..

මේ මමම ගත්ත පින්තූර.. දැන් නම් ග්‍රවුන්ඩ් ඒක හදල ඉවරයි.. ඒවත් දාන්නම්.. දැන් නම් දාන්න වෙලා නැ.. පස්සෙ දවසක දාන්නම්..

කැමති කට්ටිය රෙප්+ ඒකකුත් දීල යන්න.. දුන්නෙ නැ කියල කිසිම තරහක් නැ.​


ග්‍රවුන්ඩ් එකෙ ලියිට්ස් ඇතට පේන ආකාරය​
167684_496649988983_802778983_5866468_4109835_n.jpg



ලියිට්ස් 82ක් තියන ඒක ටවර් ඒකක​
167268_496650178983_802778983_5866470_3512999_n.jpg




ඔන්න ඒ පොඩි ලඉට් ඒකක් සයිස් ඒක (ග්‍රවුන්ඩ් එකේ රැ වැඩ කරන දවස් වල මේ වගෙ ලඉට් 10 ඔන් කරල තමා වැඩ කරන්නේ​
168830_496664013983_802778983_5866712_6732618_n.jpg




ඇලුත්ම සීට්! තාම ඔක්කොම ෆිට් කරල ඉවර නැ​
168956_496650303983_802778983_5866475_3909720_n.jpg




A ලොවෙර් එකෙට ග්‍රවුන්ඩ් ඒක පේන හැටි​
168089_496650873983_802778983_5866487_4603906_n.jpg




ඔන්න ලයිට් ලගට පේන විදිය​
167054_496651323983_802778983_5866491_1680807_n.jpg




ඔය තම ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක (ඔකෙ ටිකට් විකුනන්නෙ නැ. ආරාධනා විතරයි )​
168699_496651178983_802778983_5866490_7874149_n.jpg




ඔය A ලොවෙර් එකට ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක පේන විදිය.. ඔය පෙට්ට් වල තියෙනෙන් ෆිට් කරන්න ගෙනපු පුටු​
162779_496651838983_802778983_5866500_7752736_n.jpg




ඔයත් A ලොවෙර් ඒකට ග්‍රවුන්ඩ් ඒක පෙන විදිය​
167543_496652168983_802778983_5866505_5274659_n.jpg




ඔය ඉස්සරහ තියෙන්නෙ මාධ‍ය අට්ටාලය. ඔය කොටසෙ තමා 3 වැනි විනිසුරු ඉන්නෙත්​
163861_496652893983_802778983_5866514_1294163_n.jpg




මෙන්න අලුත්ම තනකොල තියන ග්‍රවුන්ඩ් ඒක.. මේ කබේ ලක්ශ 30 වගෙ වෙනව කිව්ව​
167459_496653263983_802778983_5866520_799377_n.jpg




මේත් ග්‍රවුන්ඩ් ඒක පෙන විදිය​
163758_496653673983_802778983_5866527_4277718_n.jpg




ඔය හඩන්නෙ ඪ් අපර් එකෙ බොක්ස්(මේ බොක්සේකක් රුපියල් 1000000 වෙනව.) (මුලින් මෙහෙම අදහසක් තිබිල නැ. මුලින් තිබිල තියෙන්නෙ ප්‍රෙස්ස් ගොඩනැගිල්ලෙ බොක්ස් 5ක් විතරයි. පස්සෙ ඒ බොක්ස් පහ ඉවර උනාම ඩි අපර් එකේ සීට් ගලවල බොක්ස් ගහනවා.. මිනිස්සුන්ගේ සීට් 600 වගේ අඩු වෙලා ඒ නිසා..​
164393_496653893983_802778983_5866534_1566821_n.jpg




මේ හරියට නම් කාටවත් යන්න බැ.. මේ ක්‍රීඩකයොන්ට තියන කොටස.​
164587_496654938983_802778983_5866560_4455379_n.jpg




මේ ක්‍රිඩකයන් ඉන්න කොටසට එන විදියක්..​
33810_496655048983_802778983_5866562_7995942_n.jpg




ඔන්න ක්‍රිඩකයන් ඉන්න කොටස... මරු නේ?​
163004_496655468983_802778983_5866571_3166155_n.jpg




හැම ක්‍රීඩකයෙක්ටම ඔය වගෙ පුටුවකුයි, ඇදුම් එල්ලන්න කබඩ් ඒකකුයි හම්බෙනව.. මරු පුටුව..​
167049_496655718983_802778983_5866575_484701_n.jpg


මේ තියෙනෙන් ක්‍රිඩකයන්ට ක්‍රීඩාංගනය පේන විදිය..​
168897_496655933983_802778983_5866579_1031005_n.jpg




ඇතුලට යන්න තහනම්.. ඒත් මම නම් ගියා..​
162645_496655823983_802778983_5866577_1414651_n.jpg




:D
164519_496657648983_802778983_5866619_1991484_n.jpg




ඔයත් ක්‍රීඩකයන් ඉන්න කොටස​
166309_496657908983_802778983_5866627_5918435_n.jpg




ඔය තියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ උඩටම ගියම පෙන විදිය​
168933_496658563983_802778983_5866639_4012850_n.jpg




මේ තියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ බුෆ්ෆෙට් එක... මේ කොටසේ කැම නිකන් හම්බෙන්න..​
162736_496658898983_802778983_5866644_2784857_n.jpg




ග්‍රවුන්ඩ් ඒකෙ පාර්ක. තාම හදනව.​
164854_496659708983_802778983_5866651_5939360_n.jpg




මේ ලිෆ්ට් ඒක පාවිච්චි කරන්නෙ නිලදාරීන්.. ක්‍රීඩකයන්ට ලිෆ්ට් ඒකක් නැ​
168771_496659818983_802778983_5866652_708743_n.jpg




ඔන්න ජනාදිපතිතුමාට තියන කොටස.. මෙතනින් තමා හොදටම පේන්නේ.. (ප්‍රේමදාස ජනදිපති තුමා තමා මේ කොටස හැදුවෙ )​
165115_496660043983_802778983_5866655_3342472_n.jpg




දැන් නම් මේව හදල ඉවරයි.. දැන් තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක්.​
162754_496660998983_802778983_5866667_172563_n.jpg




ඔන්න ප්‍රෙස්ස් බොක්ස් ඒක! ඔකෙ උඩ ටිකට් ඒකක් 50000 වගෙ වෙනව.. (ඔන්ලයින් ගන්න බැ)​
165524_496661993983_802778983_5866680_2766560_n.jpg




මේ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ එලිය.. ඒ කියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ උඩම තට්ටුව..​
163797_496662243983_802778983_5866681_4749047_n.jpg




තව පුටු හයි කරනව​
168126_496663198983_802778983_5866695_5251789_n.jpg




මේ අලුත්ම සීට්.. මේව හොදට පාවිච්චි කරයි කියල හිතන්ව අපේ මිනිස්සු​
165234_496664243983_802778983_5866718_8001592_n.jpg



මේ තියෙනෙන් A බ්ලොක් ඒක​
165519_496664438983_802778983_5866722_6752565_n.jpg




මේ පඩිපෙල තියෙනෙන් ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකේ වැඩ කරන කට්ටියට...​
167808_496665513983_802778983_5866751_1778857_n.jpg




ඔන්න ග්‍රවුන්ඩ් එකේ එලිය.. ඔය A සහ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක වෙනස් වෙන ඉස්තානය​
167021_496665683983_802778983_5866758_5281499_n.jpg
 
Last edited: