Download කරලම කියන්න

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපෙ කට්ටිය මසෙකට කොච්චර download කරනවද ?

    mama nam 70-75 GB witara

    තොපි ඔහොම ඕන එකයි එපා එකයි ඔක්කොම dwld කරලා තමයි unlimited පැකේජ් වලට කෙළ වුනේ. අපෙත් speed අඩු වෙනවා. නොදකින් කාලකණ්ණි.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    yako නිකන් වෙබ් site වලට ගියත්,skype ගියත් 4GB විතර යනවා.ගෙවන 2000 ට හරියන්න down කරන්නත් ඔනනෙ
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    yako නිකන් වෙබ් site වලට ගියත්,skype ගියත් 4GB විතර යනවා.ගෙවන 2000 ට හරියන්න down කරන්නත් ඔනනෙ

    තියෙන පලියට ඩවුන්ලෝඩ් කරලා ** ගහන්නද? දැන් උඹලා ඔය ඩවුන්ලෝඩ් කරන film ඔක්කොම බලනවද? Music අහනවද? එහෙම බලනවා නම් යකෝ උඹලාට හැමදාම ෆිල්ම් ෆෙස්ටිවල් වගේනේ.

    නිකං ගොං වැඩ කරන්න එපා banz. තමන්ට ඕන දේවල් විතරක් download කරපන්.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    තියෙන පලියට ඩවුන්ලෝඩ් කරලා ** ගහන්නද? දැන් උඹලා ඔය ඩවුන්ලෝඩ් කරන film ඔක්කොම බලනවද? Music අහනවද? එහෙම බලනවා නම් යකෝ උඹලාට හැමදාම ෆිල්ම් ෆෙස්ටිවල් වගේනේ.

    නිකං ගොං වැඩ කරන්න එපා banz. තමන්ට ඕන දේවල් විතරක් download කරපන්.

    true
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තියෙන පලියට ඩවුන්ලෝඩ් කරලා ** ගහන්නද? දැන් උඹලා ඔය ඩවුන්ලෝඩ් කරන film ඔක්කොම බලනවද? Music අහනවද? එහෙම බලනවා නම් යකෝ උඹලාට හැමදාම ෆිල්ම් ෆෙස්ටිවල් වගේනේ.

    නිකං ගොං වැඩ කරන්න එපා banz. තමන්ට ඕන දේවල් විතරක් download කරපන්.

    Down කරන්නෙ බලන්න තමයි **තෝ.
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    තියෙන පලියට ඩවුන්ලෝඩ් කරලා ** ගහන්නද? දැන් උඹලා ඔය ඩවුන්ලෝඩ් කරන film ඔක්කොම බලනවද? Music අහනවද? එහෙම බලනවා නම් යකෝ උඹලාට හැමදාම ෆිල්ම් ෆෙස්ටිවල් වගේනේ.

    නිකං ගොං වැඩ කරන්න එපා banz. තමන්ට ඕන දේවල් විතරක් download කරපන්.

    ow api download karanne balanne tamai..nettam ate gahaneda?....apita one ewa download karanne ne unlimited package deela thiyenne..slt hora hetta eke limit karanwam api mereneda...api gawa ewatath solutions thiyenewa...

    mama maseketa 200gb withara banawa!