ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page ____ලොවි ගහෙන් වැටිලා ___
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
maduranga_it's Avatar
maduranga_it maduranga_it is offline
Senior Member
maduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of light
 
Posts: 22,809
Join Date: Oct 2008
Location: @ කන්ද උඩ,ලොවි ගහේ ®
Send a message via Yahoo to maduranga_it Send a message via Skype™ to maduranga_it
Angry ____ලොවි ගහෙන් වැටිලා ___ - 02-03-2011, 01:57 PM

oops! දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල , හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න

එලකිරි එක පොඩි එකෙක් ඉන්නවා ඒක හිතාගෙන ඉන්නේ බුවා හෙන foot ball player කියල



තාම 10 මාස 72 යි උනාට මූ බුවා කියලා හිතන් ඉන්නේ
මූ ගැන කියන්න නම් කටට වචන එනවා ඉවරයක් නෑ..
මේ ඉන්නේ ඊ පොඩි එකා




කොහොම කොහොම හරි මෙයාට පොඩි කලේ birth day එකට හම්බ උනේ වාසනා cake එකක් ලු ,(දැන් කස්ටියට හිතාගන්න පුළුවන් නේ දැන් මෙහෙම ඇයි කියල)


කොහොම කොහොම හරි මෙයාගේ foot ball පිස්සුව හොද උනෙම නැති නිසා ලංකාවෙන් පිටමන් කලා ලු team එක ඉන්න රටටම ,ගිහින් තියෙනේ සමන්ත ගේ pulsar එකෙන් ලු


ඔන්න ඔහොම ඔහොම වෙලා cup එකක් ලැබුන කියල ආරන්චි වෙලා තිබුන




මූ foot ball එකට කොටන ගමන්ම එලකිරියෙත් කොටලා 46,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ..


ලොවිය /ලොවින්/ පැණිය /කොත්තු,එහෙනම් කොන්ග්‍රැට්ස් තවත් කොටන්න ලැබේවා


හරි හරි දැන් නාල ඉන්නේ ඔකොම අය
================================================== ======================

http://www.elakiri.com/forum/member.php?u=121927

උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්




Last edited by maduranga_it; 02-03-2011 at 02:00 PM.
Reply With Quote
 

Bookmarks

Tags
friend, hikzz, it samanalaya, rovin, rovin gobbaya

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.46766 seconds with 7 queries