කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හම් මටත් මතකයි නිව්ස් වලට පෙන්නුවා ඔක පටන් ගද්දි.....

    Thankz ~ !
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :confused:

    එලකිරි මචන්.නියමයි
    Rep ++

    Thanks machn

    පට්ට!! තැන්ක්ස් තොරතුරු වලට!!! රෙප් +

    Thanks macahn..:)

    WoW Kalekin Jadiyage Post Ekak Dekke
    Awesome Machan Meka Bokk Mark Kara
    Tikakin Kiyawanna
    NIyamai Kolla
    Hoda Adahasak Danam POddak Kin
    Sorry Hode

    Mamath Gihin Thiyenawa
    Galle-Aluthgama Train Root Eketh Mewa Thibba Mama Grade 5 Wala School Yanakota

    ammata siri ..uba Gread 5di oowath tibbada? elakiri daahn daahn..uba podi kaale eheda hitiye...ammata siri dakune kollekda? :rofl:

    Thanks macahn

    Elakiri thama..meketh mun footbord ekene yanne ammapa.he he ..Thnx JK!

    pissuda? api koheda footbord yanne :P :P ela ela

    බොහොමත් ම ස්තූතියි මේ වගේ කලාතුරකින් දැකින්න ලැබෙන දේවල් ගැන අපි කවුරුත් දැනුවත් කළාට.

    :) Welcome Malinga ayya

    නියමයි මචන්
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තාට
    රෙප් දෙන්න බැල්ලුනෙ

    no aul machan..Welcome kiuwa
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Hahaha wow first time im seeing this :shocked:
    That's ma pleasure to show you , then

    Thanks for sharing bro


    elama tama

    elakiri malli

    Elakiri ayyaaa

    elas mchn

    elaz macha


    ela elaaa

    meka thamath wada karana service ekakda?

    :confused: meeka hondata wada karanwa neh ban e track eke

    ade mama ahala thibbata ada thamai hariyatama dakke meka...........rep+++

    affata ehemada? ehenum ubata ekkan gihin penna watinawa


    wanna go thre someday :)
    Good job JK keep up ur good wrk

    Thanks bro...yeah just try to go..it will be another experience on your life

    elakiri..rep ++

    nice post machan..

    ela/.thnx machn

    hehe .. loweth naha :D


    :eek::eek: ai ban iya tiynne...lankawe tiynawa
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මැක්සා ;) අද කෝච්චි සීන් ගොඩයි
    ගිහින් නෑ බං..ඇත්තට දැකලත් නෑ :baffled:
    +
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේවට කියන්නේ "රේල් බස්" කියලා. ලංකාවේ මුලින්ම රේල් බස් හදන්න පටන් ගත්තේ 1995 දී. ඒ කාලේ තිබුණේ ඩීමෝ බස් දෙකක් එකට අමුණලා. දැන් ඉතින් හදන්නේ ලේලන්ඩ් බස් වලින්. ගොඩාක් ම පාවිච්චි වෙන්නේ පුත්තලම, මඩකලපුව සහ ත්‍රීකුණාමලය පැත්තේ......

    Good post machan... :)
    Rep++