නිදහස් රටක අපේ ජනපති

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Morning.....

    20110205053633.png

    000205B3.gif

    Evening.....

    chandi12.jpg

    Joke of the Day :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොඩි එල්ලුවට, ජාතික ගීය කොච්චර ගායනා කරත් වැඩක් නෑ තමන්ගේ රට ගැන හැඟීමක් නැතුව වැඩ කරනවා නං. හැම මිනිහෙකුටම නිදහසේ වැඩක් කරගන්ඩ පුළුවන් නං එක තමයි නියම නිදහස කියන්නේ. අන්න එදාට අපි සමරමු. දැන් තියෙන්නේ මහින්ද රජ තුමාගේ නිදහස. ලංකාවේ මිනිසුන්ගේ නිදහසක් නෙමේ.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කොඩි එල්ලුවට, ජාතික ගීය කොච්චර ගායනා කරත් වැඩක් නෑ තමන්ගේ රට ගැන හැඟීමක් නැතුව වැඩ කරනවා නං. හැම මිනිහෙකුටම නිදහසේ වැඩක් කරගන්ඩ පුළුවන් නං එක තමයි නියම නිදහස කියන්නේ. අන්න එදාට අපි සමරමු. දැන් තියෙන්නේ මහින්ද රජ තුමාගේ නිදහස. ලංකාවේ මිනිසුන්ගේ නිදහසක් නෙමේ.

    dan lankawe ubata nidahase karanna bari wade mokakda ? ganja wikunana ekada kudu wikunana ekada gonnu gahana ekada ? minissu marana ekada ?