අඳුරු මතක

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    :( අඳුරු/මතක :(

    එලකිරි එකේ ඔයාලා පරිගණක/ පරිගණක උපාංග, ජංගම දුරකථන, අන්තර්ජාල සබදතා, අන්තර්ජාලයට සම්භන්ධ වීමට යොදාගන්නා උපකරණ ආදිය මිලදී ගන්නකොට කූට වෙලෙදුන්ට, බාල උපකරණ වලට රැවටුනාද? නැත්නම් සේවා සපයා ගැනීමට යාමේදී අපහසුතාවලට මුහුණ දුන්නාද?

    අන්න ඒ වගේ අඳුරු අත්දැකීම් අප සමඟ බෙදා ගන්න... ඔබට සිදු වූ විපත/අපහසුතාවය වෙන කෙනෙකුට නොවෙන්න එය වැදගත්වනු ඇත.

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපෝ අර Neat කියල මගුලක් තිබ්බේ(dehiwala)..දැන්නම් නෑ වහල ඒක..ඔක්කුන් මගේ ගිහින් මස 6ක් තියගත්තනේ MB හදන්න..ඒක ඒක බයිලා කියන්නේ...පසේ එ මගුල අයින් කරලා වෙන එකක් ගත්ත..::( වලියක් ගෙන හද ගත්තේ එත් වැඩක් නෑ..ඕක වපු එකමයි හොද. ..තව unity එක පැතෙනම් යන එපා..ඕකුන් ජරා යක්කු..අහිංසක මිනිසුන්ගේ සල්ලි හුරා කන සත්තු ජාතියක්..:angry::angry:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    matathg oyawage athdekeemak thiyenwa NEAT eken

    අපෝ අර Neat කියල මගුලක් තිබ්බේ(dehiwala)..දැන්නම් නෑ වහල ඒක..ඔක්කුන් මගේ ගිහින් මස 6ක් තියගත්තනේ MB හදන්න..ඒක ඒක බයිලා කියන්නේ...පසේ එ මගුල අයින් කරලා වෙන එකක් ගත්ත..::( වලියක් ගෙන හද ගත්තේ එත් වැඩක් නෑ..ඕක වපු එකමයි හොද. ..තව unity එක පැතෙනම් යන එපා..ඕකුන් ජරා යක්කු..අහිංසක මිනිසුන්ගේ සල්ලි හුරා කන සත්තු ජාතියක්..:angry::angry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ගාල්ලෙ සවුත්(තු) නෙට් 1 න Logitech Quick cam express go web cam එකක් ගත්ත....
    Warranty Box 1කෙ ගහල තියෙන්නෙ 2 Years.. මුන් දුන්නෙ 2weeks...
    Image Qulaty නෑ 2500 ක් වුනා.
    හැබැයා මම Logitech customer support එකට email කලාම උන්නම් Driver 1 update කරල එවුව එත් හරිගියෙ නෑ Hardware ලෙඩක් නිසා
    Picture 53.jpg
    Onna Eke Qulaty 1 Niyama HD (Mama image size 1 Podi karaya dala thiyenne, Meka 19.5ta adu wennath onene elakiri ekatama upload karanna, wena ekaka dannath lajjai qulaty nathi nisa)
     
    Last edited:

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මමත් මුල්ම computer ඵක neat ඵකෙන් ගත්තෙ. ජරා කෑලි දාල මාව නැති කලා. දන්න කියන කවුරැවත් ඒ පැත්ත පලාතෙ යැවුවෙනෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට නම් දෙයියනේ කියලා ඔහොම දේවල් වෙලා නෑ බංස්
    2005 වගේ කොල්ලෙක්ගෙන් 6600 ෆෝන් එකක් ගත්තා. ඒකට තමයි අහු වුනේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් අහුවුනා බං.බ්ලූටූත් ඩොන්ගල් එකක් ගත්තා.ඒක ගෙදර ගෙනල්ලා මැෂින් එකට ගහනකොටම දෙකට කැඩිල ගියා.මං ගිහිල්ලා ඇහුවා කඩෙන් උන් මාරු කලේම නෑ බං.ඒකට වොරන්ටිත් නෑ.අන්ත්මට මං බලෙන්ම ෂෝ කේස් එකේ තිබ්බ අළුත්ම එකක් උස්සන් ආව.තව පොඩ්ඩෙන් පොලිසිය පැත්තේ යන්න වෙනවා...:)
     
    :):)