FOREX යනු විදේශ මුදල් හුවමාරුව යන්නයි
මෙහිදී සිදුවන්නෙ කුමක්ද
අප ශ්රිලංකාවෙ සිට ඇමරිකවට යන්නේ යැයි සිතමු මෙහිදි අප රැපියලට එම මොහොතේ පවතින ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය සලකාබලා ඊට අනුව 110Rs දි එක් ඇමරිකානු ඩොලරයක් ලබාගත හැක.
අප ඇමෙරිකාවට ගොස් පැමිනෙන විට එම රුපියල නැවත රැගෙන පැමිනි විට ඇමෙරිකනු ඩොලරය 112Rs යැයි සිතන්න.
එවිට අපට නැවත 112Rs ලැබේ එසේනම් අපි රැපියල් 2 ක ලාභයක් ලබා ඇත. එසේනම් ඔබ මිලදී 1000$ගත්තනම් ඔබට 2000Rs ක ලාභයක් ලැබේ.
Forex තුලදී සිදුවන්නේද මෙයයි.එක් මුදල් වර්ගයකින් තවත් මුදල් වර්ගයක් ලබා ගෙන පසුව එය විකිනිමයි
මෙහිදි අපට වැඩිවූ මුදල ලාභය ලෙස ලැබේ.
for more details please see my replies below i'm going to maintain this thread as separate lessons continuously

Last edited:
Math oka Hitapu gaman karanawa