ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page සංචාරයට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාව මෙවරත
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
rolecoaster's Avatar
rolecoaster rolecoaster is offline
Senior Member
rolecoaster has a spectacular aura aboutrolecoaster has a spectacular aura aboutrolecoaster has a spectacular aura aboutrolecoaster has a spectacular aura aboutrolecoaster has a spectacular aura about
 
Posts: 1,736
Join Date: Oct 2007
Send a message via Yahoo to rolecoaster Send a message via Skype™ to rolecoaster
Up සංචාරයට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාව මෙවරත - 02-17-2011, 03:14 PM

බි‍්‍රතාන්‍යයේ පලවන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත විසින් 2011 වසරේ ලොව පුරා සංචාරකයන් අතර ඉහළ ආකර්ශණයක් සහිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව නැවතත් නම්කර තිබේ. ලෝක කුසලාන කි‍්‍රකට් තරග නැරඹීම, ලොව උසස්ම තේ රස බැලීම, සුන්දර වෙරළ තීර ඇතුළු සංචාරකයන් ආකර්ශනය කර ගන්නා හේතූන් රැසක් එම පුවත්පත සඳහන් කර ඇත. බි‍්‍රතාන්‍ය - ඉන්ඩිපෙන්ඩන් පුවත්පතේ ඊයේ පළ වූ එම වාර්තාවේ මාතෘකාව වූයේ 2011 වසරේ උණුසුම් සංචාරක මධ්‍යස්ථාන සහ ශ‍්‍රී ලංකාවේ දී සංචාරකයන්ට ලැබිය හැකි අත්දැකීම් යන්නයි. එමගින් සංචාරකයන්ට මග පෙන්වන ලෝන්ලි - ප්ලැනට් වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව පිළිබඳව පල කළ සටහන ද උපුටා දක්වා තිබේ.

එම වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව හැදින්වූයේ ඉන්දීය සාගරයේ මාණික්‍යයක් ලෙසය. මේ වසරේ දී සංචාරකයන් හත්ලක්ෂයක් ගෙන්වා ගැනීමට සහ වසර 2016 වනවිට මිලියන 2.5 ක සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට ශී‍්‍ර ලංකාවේ පවතින සැලසුම් ද ඉන්ඩිපෙන්ඩන් පුවත්පත පැහැදිලි කර තිබේ.
Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06761 seconds with 7 queries