ලෙඩ හොද කරන කෑම වර්ග

Ribbons

Member
Dec 6, 2010
665
158
0
ගෙදර :)
ලෙඩ හොද කරන කෑම වර්ග

බලන්නකො මේ කෑම ජාති කොච්චර ඇගට ගුණද කියලා. :)


සූරියකාන්ත අල



දියවැඩියාව සදහා.
මෙකේ තියෙන ඉන්යිලින් වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න පුලුවන් ලු.
artichokes.jpg



හාතවාරිය


මුත්‍ර වර්දකයක් ලෙස
ආතර්යිටිස්, රක්තවාතය සදහා.

asparagus1.jpg


Brussels Sprouts


DNA විකෘති අඩු කරනවා. එමගින් පිලිකා තත්ව ඇති වීම් වලක්වනවා.
Brussels+sprouts+01.jpg


ගෝවා

පාචක ව්‍රණය සුව කිරීමට
පිලිකා ඇති වීම වැළැක්වීම.

cabbage-juice-ulcers.jpg


බීට්

මෙකේ තියෙන බිටාසයනින් , පිලිකා ඇති වීම වලක්වනවලු.
එ වගේම අක්මාවේ ආබාධ සුව කිරීමටත් වැදගත් වෙනවා.

beet-root-bsp.jpg


Bell Pepper

රුධිර කැටි අති වීම වලක්වයි.
මෙය වඩාත් වැදගත් වෙන්නේ කොලෙස්ටරොල් වැඩි අයට.

Bell%20pepper.JPG


බ්‍රොකොලි

පිලිකා මර්දනය ( විශේෂයෙන් breast cancers )

broccoli-recipe.jpg

කැරට්

පිලිකා මර්දනය
හෘද වාහිනි ආශ්‍රිත ආබාධ වැලැක්විම.

carrots.jpeg


මහදුරු

මෙහි ප්‍රයෝජන රාශියක් තියෙනවා.
විශේෂයෙන් බඩවැල පෙරලීම වලක්වයි. ( cramps and spasms )

Fennel2.jpg


සුදු ළුණු


රුධිර පීඩනය අඩු කිරීම.
පිලිකා ඇති වීම වැලැක්වීම.
මෙකෙත් පොතක් පිරෙන්න තරම් ප්‍රයොජන තියෙනවා.
garlic.jpg


ලීක්ස්

ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
පිලිකා වලට එරෙහිව.
leek.jpg


සලාද කොළ

ආර්තවභාවය පසු කරන කාන්තාවන්ට,
Breast cancers වලින් ආරක්ෂාවට, හෘදයාබාධ වලක්වා ගැනිමට.
mustard-greens.jpg


Apricot ( රට කොට්ටං )
ලව පිරිහීම වැලැක්වීම.
හෘද රෝග, පිලිකා වලට එරෙහිව.

apricot.jpg


ළුණු

රුධිර ලිපිඩ මට්ටම අඩු කිරීම.
රුධිර කැටි ඇති වීම වැලැක්වීම.
fresh-onions.jpg


නිවිති

ඇස් පෙනීම වර්ධනය
ඇසේ සුද ඇති වීම වැලැක්වීම
ලව පිරිහීම වැලැක්වීම
Spinach-Overcome-Anemia-until-Constipation.jpg



වට්ටක්කා

පෙනහලු පිලිකා වැලැක්වීම.

pumpkins.jpg


තක්කාලි

පිලිකා වලින් ආරක්ෂාව - පෙනහලු, අන්ත්‍රය , පපු, සම, පුරස්ථි
Tomato.jpg


ඇපල්

ඇදුම සදහා. ( asthma )
අන්ත්‍රයේ නිරෝගි බව
apple.jpg


චෙරී

රක්තවාතයට
පිලිකා වලට එරෙහිව
cherry_5.jpg


දිඹුල්

කෙදි සහිත ආහාරයක්
රුධිර පීඩනය පාලනය
figtree%5B1%5D.gif


අඹ

ආහාර දිරවීම පහසු කිරීම
සමහර ආසාදන වලට එරෙහිව
Sindri%20Mango3.jpg


දොඩම්

වයිරස් ආසාදන වලට එරෙහිව
පිලිකා වැලැක්වීම
orange2.jpg


තිඹිරි ( cucumber )

සමට ප්‍රතිකාර ලෙස ( sunburn )
ඉදිමුණු ඇස් සදහා ( swollen eyes )
cucumber-slices.jpg


හොදයි නම් comment එකක් වත් දාගෙන යන්න. :D :D :D

 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල කෑවට මොකද දන්නෑනේ අපි.තියෙන පෙරේතකමට කෙලල අරිනවා මිස...නියම පෝස්ට් එකක් මචෝ.....:):):):D:D:D
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එල එල කෑවට මොකද දන්නෑනේ අපි.තියෙන පෙරේතකමට කෙලල අරිනවා මිස...නියම පෝස්ට් එකක් මචෝ.....:):):):D:D:D

    ඈත්ත.. ඈත්ත... පුසන්ට මොන හෑදියාවක්ද... :P

    මේ සමහර ලෙඩ නම් ඈහුවෙත් අද ඈත්තමයි...:baffled:
     

    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    එල එල කෑවට මොකද දන්නෑනේ අපි.තියෙන පෙරේතකමට කෙලල අරිනවා මිස...නියම පෝස්ට් එකක් මචෝ.....:):):):D:D:D

    ඒකනෙ.
    කන්න ගත්තම ඉතින් කව්ද මොනාද කියල බලන්නෙ කනවා මිසක්, නැද්ද ? :rofl:
    Thank you . :D
     

    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    Thnxx fr sharing!

    You are welcome .:D

    useful thread

    Thank you !

    ඈත්ත.. ඈත්ත... පුසන්ට මොන හෑදියාවක්ද... :P

    මේ සමහර ලෙඩ නම් ඈහුවෙත් අද ඈත්තමයි...:baffled:

    :lol::lol::lol::lol:

    thanx for sharing...

    You are welcome ! :D

    Good Good Article Bro
    Keep It Up Machan

    Thank you. :) :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකක්...:yes::D
    බොහොම ස්තූතියි මේ තොරතුරැ අපිත් එක්ක බෙදාගත්තට...
    :)
    REP +
    11.gif
    11.gif
    11.gif