ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Campus Rag Season
Reply
 
Thread Tools Display Modes
(#11)
Old
helo256's Avatar
helo256 helo256 is offline
Senior Member
helo256 is on a distinguished road
 
Posts: 2,097
Join Date: Oct 2010
02-26-2011, 05:14 PM

මෙහෙමඉ මචන්, ඔය කැම්පස් වල ගොඩක් ඔලුව ලොකු කරගත්තු එවුන්. උන් හිතාගෙන ඉන්නේ කැම්පස් එක උන්ට හදල තියෙන්න කියල. උන් දන්නෙ නෑ උන්ට ගෙවන්නේ සාමානය මිනිස්සු කියලා.. ඔය අතරෙ ඉන්නවා පහත් පන්ති වල එවුන්ගෙ ලමයි .. උන් කැම්පස් එකේ උඩට යනකොට හිතන්නේ ඔක්කොම දන්නවා කියලා.. ඉතින් අලුතෙන් එන කෙල්ලෙක් කෙල්ලෙක් හොඳට සතුට්න් ඉන්නවට උන් ඉරිසියයි.. තමන්ට නැති දේවල් උන්ට තියන නිසා තරහඉ . ඒ මදිවට උන් තමන්ට වඩා හොන්ද්ද තත්වෙකට එයි කියලා බයයි .. තවත් එවුන් ඉන්නවා කෙල්ලෙක් දැක්කම බඩු යන එවුන් .. උන්ට කෙල්ලෙක් පෙන්නන්න බෑ.. රැග් දෙන්නම තම හිතෙන්නේ.. මේ වගේ පොන්සියො හින්දා කැම්පස් චා වෙනවා ..
මගේ යාලුවෙක් ගේ කෙල්ලෙක්ට ඔය වගේ කේස් එකක් ආවා .. ඊක කරපු එකාට අපි හොඳට සැලකුව.. ඊට පස්සෙ නො කේස් .. එහෙම තමඉ ඌකුන්ට කරන්න ඌනි ...
මම ප්‍රයිවට් කැම්පස් ගිය කෙනෙක් .. රජයේ කැම්පස් වල හොඳ students la හුඟක් ඉන්නවා .. ඊත් මේවගී බල්ලො නිසා උන්ගෙ නම්ත් කැත වෙනවා..
Reply With Quote
(#12)
Old
Nu1Dnk's Avatar
Nu1Dnk Nu1Dnk is online now
Senior Member
Nu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really niceNu1Dnk is just really nice
 
Posts: 3,636
Join Date: Jan 2010
Location: In our own place.....
Send a message via Skype™ to Nu1Dnk
02-26-2011, 05:15 PM

Quote:
Originally Posted by sudu pusa View Post
කැ* වේ** පුතාලා ඉන්නේ ඕව්වාගේ....
ado hema campus ekema Faculty ekema ehema nehe....

Apiwath watha kala, apith kala.... hebei eka rag nemei... hostel gihin sinduwak kiyala musical show ekak karala ekko fitness show ekak karala, wala cantime mesayak uda wedding ekak thiyala..... oya podi somiyak thamai gaththe.....

anith ewa gena mama dane nehe, hebei ape fac ekemam ehemathamai a kale, i mean 2002-2008.
Reply With Quote
(#13)
Old
Topology's Avatar
Topology Topology is offline
Senior Member
Topology has a spectacular aura aboutTopology has a spectacular aura aboutTopology has a spectacular aura aboutTopology has a spectacular aura aboutTopology has a spectacular aura about
 
Posts: 2,570
Join Date: Feb 2011
Location: Out of Elakiri.
02-26-2011, 05:15 PM

http://www.youtube.com/watch?v=Cr9yNiHz9Zc

කෙල්ලට මේකක් අරං දෙන්න
ebay එකෙන්.
Reply With Quote
(#14)
Old
IP JAyakodi's Avatar
IP JAyakodi IP JAyakodi is offline
Senior Member
IP JAyakodi has a spectacular aura aboutIP JAyakodi has a spectacular aura about
 
Posts: 497
Join Date: Dec 2010
02-26-2011, 05:16 PM

Quote:
Originally Posted by Banned User View Post
ඕක ඔහොම තමා බන් කෑගහන්න යන්න එපා කියපන් මේ සීරියස් කියන්නේ කට වහගෙන ඉන්න කියපන් ඇහුවම පිටින් ගොඩ කියලා ෂේප් වෙන්න කියහන් රැග් සීසන් එකේ ඔහොම තමා ජේෂ්ඨ උත්තමයෙක් උ‍ඹෙ ‍කෑල්ලට පැණි හලනවා ඇති පුළුවන් තරම් ඇටෑක් නොකර කියන එකක් අහන් ඉන්න කියපන්
ඔව්බන් මට මේ කැම්පස් එවුන් එක්ක පුදුම තරහක් එන්නේ
කැම්පස් යන කැ**න්ට විතරද ලව් කරන්න නිදහස තියෙන්නේ..
අපේ කෙල්ලො මෙවට යවන්නෙ කොහොමද මෙහෙම එවුන් ඉන්නකොට
Reply With Quote
(#15)
Old
IP JAyakodi's Avatar
IP JAyakodi IP JAyakodi is offline
Senior Member
IP JAyakodi has a spectacular aura aboutIP JAyakodi has a spectacular aura about
 
Posts: 497
Join Date: Dec 2010
02-26-2011, 05:21 PM

Quote:
Originally Posted by helo256 View Post
මෙහෙමඉ මචන්, ඔය කැම්පස් වල ගොඩක් ඔලුව ලොකු කරගත්තු එවුන්. උන් හිතාගෙන ඉන්නේ කැම්පස් එක උන්ට හදල තියෙන්න කියල. උන් දන්නෙ නෑ උන්ට ගෙවන්නේ සාමානය මිනිස්සු කියලා.. ඔය අතරෙ ඉන්නවා පහත් පන්ති වල එවුන්ගෙ ලමයි .. උන් කැම්පස් එකේ උඩට යනකොට හිතන්නේ ඔක්කොම දන්නවා කියලා.. ඉතින් අලුතෙන් එන කෙල්ලෙක් කෙල්ලෙක් හොඳට සතුට්න් ඉන්නවට උන් ඉරිසියයි.. තමන්ට නැති දේවල් උන්ට තියන නිසා තරහඉ . ඒ මදිවට උන් තමන්ට වඩා හොන්ද්ද තත්වෙකට එයි කියලා බයයි .. තවත් එවුන් ඉන්නවා කෙල්ලෙක් දැක්කම බඩු යන එවුන් .. උන්ට කෙල්ලෙක් පෙන්නන්න බෑ.. රැග් දෙන්නම තම හිතෙන්නේ.. මේ වගේ පොන්සියො හින්දා කැම්පස් චා වෙනවා ..
මගේ යාලුවෙක් ගේ කෙල්ලෙක්ට ඔය වගේ කේස් එකක් ආවා .. ඊක කරපු එකාට අපි හොඳට සැලකුව.. ඊට පස්සෙ නො කේස් .. එහෙම තමඉ ඌකුන්ට කරන්න ඌනි ...
මම ප්‍රයිවට් කැම්පස් ගිය කෙනෙක් .. රජයේ කැම්පස් වල හොඳ students la හුඟක් ඉන්නවා .. ඊත් මේවගී බල්ලො නිසා උන්ගෙ නම්ත් කැත වෙනවා..
අනිවාර්යෙන් උඹ කියන කතාව ඇත්ත කොල්ලෝ
මාත් ප‍්‍රයිවෙට් කැම්පස් යන කෙනෙක්
ප‍්‍රයිවට් කැම්පස්වල මෙ වගේ මානසික රෝගියො නැහැ.
උඹල කලා වගේ මාත් මේ ජ්‍යෙශඨ එකෙකුට සලකන්න ඉන්නෙ..
Reply With Quote
(#16)
Old
rajitha_ks's Avatar
rajitha_ks rajitha_ks is offline
Senior Member
rajitha_ks is a jewel in the roughrajitha_ks is a jewel in the roughrajitha_ks is a jewel in the roughrajitha_ks is a jewel in the roughrajitha_ks is a jewel in the roughrajitha_ks is a jewel in the rough
 
Posts: 4,275
Join Date: Jan 2009
02-26-2011, 05:22 PM

උඹේ කෙල්ල ගැන අදහස අත ඇරගනින්..
ඒකි 2nd year වෙනකොට වෙන කොල්ලෙක් ඇතුලෙන් හොයාගන්නව.
100% sure..
Reply With Quote
(#17)
Old
shehan12345's Avatar
shehan12345 shehan12345 is offline
Senior Member
shehan12345 has a spectacular aura aboutshehan12345 has a spectacular aura aboutshehan12345 has a spectacular aura aboutshehan12345 has a spectacular aura aboutshehan12345 has a spectacular aura about
 
Posts: 2,136
Join Date: Jan 2008
Location: Colombo
Send a message via MSN to shehan12345
02-26-2011, 05:26 PM

owa ganan ganna epa ban maha we@@ge puthala..
Reply With Quote
(#18)
Old
IP JAyakodi's Avatar
IP JAyakodi IP JAyakodi is offline
Senior Member
IP JAyakodi has a spectacular aura aboutIP JAyakodi has a spectacular aura about
 
Posts: 497
Join Date: Dec 2010
02-26-2011, 05:26 PM

Quote:
Originally Posted by rajitha_ks View Post
උඹේ කෙල්ල ගැන අදහස අත ඇරගනින්..
ඒකි 2nd year වෙනකොට වෙන කොල්ලෙක් ඇතුලෙන් හොයාගන්නව.
100% sure..
මට ඔය කතාව දෙතුන් දෙනෙක්ම කිව්වා....
මොකද්ද ඔකට හේතුව
බලමුකො ඉතින් මූදෙ ඉන්නෙ එක මාළුවද..
එහෙම උනොත් ඉතින් එයත් එක්ක යාළුවෙන එකාගේ 2 පංචිකාවත්තෙන් අරන් එන්න වෙයි....
Reply With Quote
(#19)
Old
Nadz19 Nadz19 is offline
Senior Member
Nadz19 is on a distinguished road
 
Posts: 361
Join Date: Oct 2009
02-26-2011, 05:27 PM

Adoo mchng umba kalabala wenna epa..... oya kampus wala inne thadayo newei...api one tharam okunata nelal thiyenawa..... n nikan athule indan oya dura indala ena ewunta part daana eka thama karanne.... api dakkama bima balan yanne ... baya natuwa hitapan... onemanam gihin nelapan.... okun baya wenawa.... nikan ewun bung.ehema thadayo newei... mekane scene eka... gedar kaamare ase wadila..iskolei panthi witharak gihilla... nikan singithi athal gaththa un bung owata enne wadi pura ithin mekata awahama nidahasa ihawaha gihin control nathi wenawa..hithanne haru lokui dan kiyala..... poddak sarata katha karraama baya wenawa.....
Reply With Quote
(#20)
Old
dilrasan's Avatar
dilrasan dilrasan is offline
Senior Member
dilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to alldilrasan is a name known to all
 
Posts: 42,137
Blog Entries: 6
Join Date: Oct 2007
Location: කියන්නෙම නෑ!
Send a message via Skype™ to dilrasan
02-26-2011, 05:28 PM

ohoma thamai machan thathwe...
oyawage gon katha kiyana aya oni tharam innawa campus wala...

anyway...campus awama samahara girls affair patangannawa game mona affairs thibunath...samaharawita deka thunakma karanawa...

eka ekkenage heti....
Reply With Quote
Reply

Bookmarks

Tags
රැග් කිරීම හොදයි

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10476 seconds with 10 queries