ඈත්ත ඈති සෑටියෙන් දකිමු.. [ අකමෑති අය බලන්න එ&
[FONT="][/FONT]
[FONT="]මේ පින්තුර ටික දැක්කහම මට මතක් උනේ ඉස්සර දහම් පාසල් පොත් වල තිබ්බ දෙයක්. මේ ශරීරයේ යථා ස්භාවය ගැන පැහැදිලි කරද්දි කියල තිබුණ පිටින් තියන හම නැත්නම් පස්සෙන් එන බලු කපුටන් ගෙන් ශරීරය ආරක්ෂා කර ගන්න පොල්ලක් අතේ තියාගෙන යන්න වෙනවා කියල. එච්චරටම මේ කුණු ශරීරය පිළිකුල්. හොඳට බලන්න මේ පින්තුර දිහා. ශරීරයේ අභ්‍යන්තර අවයව දකිද්දි ළඟට යන්නවත් හිතෙන්නෙ නැහැ නේද[FONT="]? 
[/FONT][/FONT]

[FONT="]අල්ලන්න[/FONT][FONT="], ආදරය කරන්න, වැළඳ ගන්න හිතෙනවාද මෙච්චර පිළිකුල් දෙයක්? ඒත් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ නම් මේ ශරීරය හරි ලස්සනයි, ප්‍රියයි, සුවදායකයි කියල. ඒකටම ඇලෙනව, කැමැත්ත (කාමය) වඩවනවා. මේ පින්තුර ටික දැකල ඒකටත් කැමැත්ත (නරකම නැහැ කියල) ඇති කර ගන්න තරම් ගොඩක් මෝහය (මෝඩ කම, මුලාව) තියෙන අයත් නැත්තේම නැහැ කියල හිතෙනවා. ශරීරය පිනවන්න, ඒ වගේ ශරීරයක් අයිති කරගන්න ගොඩක් දුක් විඳිනවා, තැවෙනවා, දැවෙනවා. එත් ඒකෙ ඇති වීමක්, සන්සිඳීමක් හෝ දැන් මට ශරීරය පිනවල ඇති, නැවත පිනවන්න උවමනා නොවෙන තරමටම පස් කම් සැප විඳලා ඉවරයි කියල කියන කෙනෙක්වත් නැහැ.
[/FONT][FONT="]ඇත්ත ඇති සැටියෙන් (සරු දේ සරු විදිහටත්[/FONT][FONT="], නිසරු දේ නිසරු විදිහටත්) දකින කෙනෙක්, අනිත්‍ය දන්නා / මෙනෙහි කරන කෙනක්, මෙවන් පිළිකුල් ශරීරයක් නිසා ඇලෙන්නේ වත් දුක්, දොම්නස්, වැළපීම් ඇතිකර ගන්නේ වත් නැහැ. මේ මිල මුදල්, ධනය සහ ශරීරය, ජීවිතය උනත් අත හරින්න බලාගෙන ජීවත් වෙනවා නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා. මරණය දිහා උනත් උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙනවා.

[/FONT]
[FONT="]ඇත්තටම මේ ශරීරය පිනවීම හොඳයි[/FONT][FONT="], [/FONT][FONT="]තව තවත් හොඳින් පිනවන්න (නියම මාර්ගයෙන්)[/FONT][FONT="], [/FONT][FONT="]අත්දැකීම් ගන්න අවශ්‍යයි කියල අපේ කට්ටිය හිතන් ඉන්න දුර්මතය පරිබ්‍රාජක දහමේ එන ඉගැන්වීමක්. ඔය පරිබ්‍රාජක සූත්‍ර වලත් තියෙනවා [/FONT][FONT="]“ආරෝග්‍ය පරමා ලාභා... නිබ්බානං පරමං සුඛං” කියල. එකේ තේරුම බුදු හාමුදුරුවෝ ඇසූ විට “මේ ශරීරයේ නිරෝගී කම ගැන තමයි එතනින් අදහස් වෙන්නේ” කියල මාගන්ධිය පරිබ්‍රාජකයා කිවුවා. මේ කුණු ශරීරයේ නිරෝගී කම ගැන නෙමෙයි එතන කියන්නේ කියල බුදු හාමුදුරුවෝ දේශනා කලාම පරිබ්‍රාජකයා ලැජ්ජාවට පත් උනා (ඔන්න අපේ ගොඩක් “සැබෑ බෞද්ධයොත්” හිතන් ඉන්නේ “ආරෝග්‍ය පරමා ලාභා” කියන්නේ ශරීරයේ නිරෝගී කම ගැන කියල). එදා මාගන්ධිය පරිබ්‍රජකයා වහසි බස් දොඩලා බුදු හාමුදුරුවොත් එක්ක තර්ක කරලා[/FONT][FONT="], [/FONT][FONT="]පැරදිලා[/FONT][FONT="], [/FONT][FONT="]පැවිදි වුණා. . [/FONT][FONT="]
[/FONT]
කෑමති නම් comment එකක් දාල යන්න...
ස්තූතියි...

Last edited: