වින්ඩෝස් 7 සිංහලෙන් පාවිච්චි කරමුද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    වින්ඩෝස් 7 සිංහලෙන් පාවිච්චි කරමුද

    එලකිරි එකේ ඉන්න ගොඩක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති.:yes: එත් මේ ගැන නොදන්න අයත් ඇති කියලා හිතලා මම මේ ලිපිය දාන්නම්:):yes::yes::yes:

    දැන් ගොඩාක් අය පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 නේ.:yes: නැත්නම් Bill Gate මහත්තයා පවුනේ.:(එහෙම හිතලා මාත් වින්ඩෝස් 7 තමා වැඩියෙන් පාවිච්චි කරන්නේ.හැබැයි පැත්තකින් උබුන්ටුත් තියන් ඉන්නවා නිකං තනියට වගේ....:lol:

    අද මම කියන්නේ වින්ඩෝස් 7 වල DISPLAY LANGUAGE එක සිංහලට හැරවිම ගැන.:yes: එ කියන්නේ සිංහල භාෂාවෙන් වින්ඩෝස් වල මුලික කටයුතු කරන හැටි ගැන ඔන්න මම screen shots ටිකක් දානවා බලන්නකෝ එක.....

    40843255.jpg


    67067243.jpg


    70298465.jpg


    මෙන්න මේ විදියට LANGUAGE එක වෙනස් කරගන්න ගොඩාක් පොඩි software එකක් ඔයාලගේ pc එකේ පිහිටුවා ගන්න.එකේ නම Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය

    අවෂ්‍යතාවන්....

    • Microsoft Windows 7
    • Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
    • 4.63 Mb ඉඩක් බෑමට
    • 15 Mb ඉඩක් සිටුවීමට


    මෙන්න DL Link එක

    http://www.microsoft.com/downloads/...e1-e264-48d6-8439-ab7139c9c14d&displaylang=si

    ඔයාලගේ pc එකට ගැලපෙන විදියට 32බිට් හෝ 64බිට් වලින් බාගත(dl) කරගන්න.:yes:
    after installation restart ur pc

    හැබැයි යාලුවනේ මේ‍කෙ තියෙන සමහර සිංහල වචන තේරුම් ගන්න සිංහල-සිංහල dic ඔන වෙයි හොදේ ...!:yes:

    comment එකක් නොදා යන්න එපා.ඔයාලගේ comments මට ගොඩාක් වටිනවා යාලුවනේ..!:yes::yes:

    English-සිංහල mobile dic
    http://www.elakiri.com/forum/showthread.php?t=1074610
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eth ban api english walin mechchara kal weda karala, ohoma amuthuma sudda sinhalen weda karaddi tikak pissu pikudu wage wei needa??