සිංහල_ජාතිය_වඳ වෙනවා

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to WICKILEAKS again.

    100% ture.. Ape Rajathumata bala thanhawa Misa wena deyak penne nea.. Un ta oni balaya..:growl::growl:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    me rate saba urumakkaarayo maha kaalaawe thawamath sarala jaawithayak gathakaragenai inne. paw e asaranayo tika! thamange bhumiya sinhayo allagena maha lokuwata meka thamange rata meka sihalayanata urumawu bhumiya kiyala berihan dena eka e aswaranayange kan walata ahenne naha.

    යාළුවා ඔබගේ ඉතිහාස දැනුම මදි..එහෙම උඹට කියල දුන්නේ පල්ලියෙන් වෙන ඇති..මං වෙලාවක් ලැබුන සැනින් උඹට අපේ රටේ ඉතිහාසේ කියල දේනම්..හොදේ..මේකත් දැනගන යාළුවා ..සිංහලයාගේ මනුස්සකමට උඹල දැන් ඔය නටන්නේ...දන්නේ නැති ඒවා කියවල උඹත් අමාරුවේ වැටෙන්නේ නැතිව හිටියනම් හොදයි...
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේක යාලුවෙක් දාලා තියෙනවා දැකල දැම්මේ.. ඇත්තටම අනගාරික ධර්මපාලතුමා වගේ උත්තමයෝ තව තව පහල වෙන්න ඕනි මේ පුණ්‍ය භුමියේ...

    "මේ අපේ ධර්මපාලතුමා පරයින්ට දාසකම්කරන සිංහලූන් ට දරුවන් නැලවීමට සුදුසු යයි අදහස් කර ලියු නැලවිලි ගීයකි.

    පරසුද්දාට වැඳුම් පිදුම් කරන ගොන් තඩියාගෙ පුතා
    නුඹ නා`ඩන්න පුතා
    පරසුද්දාට බයේ කැලෑවදින වල් අලියාගෙ පුතා
    නුඹ නා`ඩන්න පුතා
    පරසුද්දාට දාසකම් කරන ගොන් තඩියාගෙ පුතා
    නුඹ නා`ඩන්න පුතා
    පරසුද්දාගෙ මුත‍්‍රා බාල්දිය අදින වල් අලියාගෙ පුතා
    නුඹ නා`ඩන්න පුතා

    (අනගාරික ධම_පාල අපදානය කෘතියෙනි)."
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    me rate saba urumakkaarayo maha kaalaawe thawamath sarala jaawithayak gathakaragenai inne. paw e asaranayo tika! thamange bhumiya sinhayo allagena maha lokuwata meka thamange rata meka sihalayanata urumawu bhumiya kiyala berihan dena eka e aswaranayange kan walata ahenne naha.
    Oya monawa kiwuwoth ape ayyala ge HISTORY eka ubala ge ekata wada wediiii(LANKA WE).... kohoma unath api tamai meke... mula padinchi kaarayo....(mama kiyanna naha ubalata ai thiyak naha kiyala....) kohoma unath...kohma unath ubalata me looke tawa ratawal tiyenwa... eeth apita ???? ..... api me rata kaatawath denna naha... ubala monawa kiwuwath meka ape... ganna haduwoth... ara ubata matakada kandy-udathalavinna siddiya...:D :D :D eka hodata matak karapan.... mokada ubala karanakan api balaana inna naha .... api ubalata hoda vadiii....
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Sinhalaini! punchi pawula raththaran kiyala jathiya wanda karanne nathiwa, thiyena raththaran tika hari ugaskarala jathiya bo karapan. Sinhalayata aththe lankawa pamani.

    Ape sinhala kollo kello wena jathiwala kello kollanta rawatila e paththata yanawa. mama nan thama e ekekwath adara hutapata nisa me paththata enawa dakala na.

    palamuwa Rata, dewanuwa Jathiya, thewanuwa Agama

    Rata nan rakagaththa. Dan jathiya raka gannai welawa. Jathiya rakunoth agama nikanma rakei.
    machanz,
    mamath danna oya wage seen godak tiyenwa...ape singhala kello ekka set wechcha 3/4na ewun keepa denek... machan siraawatama aa kellonta monawa welaada??? unata me lankaawe sinhala kollo epa welaada??? ai meewa wenakan thopi api balan inna....apita karanta deyak nadda... nattam ape ponna kamada??? mama thopita kiyanna ....monawa karala hari... ubala lamai(daruwo) 3k 4k wath hadapan...nattam thopita apita meka nathiwei...yakoooo....:growl::growl::growl::growl::growl::growl:

    AI ME DAN INNA KELLO GODAK 3/4 EWUNTA KAMTI ??? EETH THOPE EWUN INNAWADA MUSLIM KAALI EKKA SET WECHHA ...KIYAPAN !!!! :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    ereshthush

    Active member
  • Mar 1, 2007
    15,549
    14
    38
    Kuwait
    Sinhalaini! punchi pawula raththaran kiyala jathiya wanda karanne nathiwa, thiyena raththaran tika hari ugaskarala jathiya bo karapan. Sinhalayata aththe lankawa pamani.

    Ape sinhala kollo kello wena jathiwala kello kollanta rawatila e paththata yanawa. mama nan thama e ekekwath adara hutapata nisa me paththata enawa dakala na.

    palamuwa Rata, dewanuwa Jathiya, thewanuwa Agama

    Rata nan rakagaththa. Dan jathiya raka gannai welawa. Jathiya rakunoth agama nikanma rakei.

    aniwa :yes:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    යාළුවා ඔබගේ ඉතිහාස දැනුම මදි..එහෙම උඹට කියල දුන්නේ පල්ලියෙන් වෙන ඇති..මං වෙලාවක් ලැබුන සැනින් උඹට අපේ රටේ ඉතිහාසේ කියල දේනම්..හොදේ..මේකත් දැනගන යාළුවා ..සිංහලයාගේ මනුස්සකමට උඹල දැන් ඔය නටන්නේ...දන්නේ නැති ඒවා කියවල උඹත් අමාරුවේ වැටෙන්නේ නැතිව හිටියනම් හොදයි...

    elakiri machan elakiri....ubala wage kollo tama lankawata dan oni... tammabi yoo apee manussa kama vihiluwata aran....
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    elakiri machan elakiri....ubala wage kollo tama lankawata dan oni... tammabi yoo apee manussa kama vihiluwata aran....

    ඔව් යාළුවා මෙයා එක දවසකුත් ඔය නැහැදිච්ච කතාව කිව්වා..පුළුවන් එක්මනටම උත්තර දෙන වෙනවා මේවට..අපේ අයව දැනුවත් කරන්න ඕනි තව..මේවා බලන්නකෝ යාලු..සිංහලයාගේ මනුස්ස කමට කරන සමච්චල් මුං..අපේ පන්සල් වලට කරන අපරාධ...

    ලක් බිම තුල බුදු සසුනේ අනාගතය කුමක්ද?

    http://www.youtube.com/watch?v=GRiwaRVReeQ&feature=player_embedded
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහර අවස්තාවාදීන්ගේ වැඩ නිසා තමයි සිංහල ජාතිය නැතිවෙන්නේ.. ඒ වගේ අපේ ජාතියේ බහුතරයක් ගුණධර්ම දන්න කාටවත් කරදරයක් නැති මිනිස්සු.. එහෙම නිසා තමයි ඔය සමහර සුලු ජාතීන් ඒකේ ප්‍රයෝජනය අරගෙන නටන්නේ.. ඒත් සිංහලයාගේ ඉවසීම පැන්න දවසට ඔය අන්තවාදී, දේශද්‍රෝහී ඔක්කොට දුවන්න වෙන්නේ ඇඳිවතත් නැතුව..
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    mama me thread ekata comment kare neththe mata boruvata methana kegahanna beri nisa.eth umbe post eka dekkama post ekak daanna hithuna,umba post karala thiyena daththa 100% hari kiyala mama hitanne ne.mokada mata mathaka hetiyata lankaave poorna jana sanganayak karala thiyenne 1981(mama veradi venna puluvan).umba post karala thiyena datta predicted evva misak poorna sangananayakin gaththa daththa nevei.
    hebei mama news valata dekka me avurudde poorna jana sangananayak karanava kiyala,ethkota hariyatama balagamuko:)

    @others-sinhalayek namata bihi karala vedak ne.uta sinhala sanskruthiya ha sinhala bhaashaava gena denumak aadarayak thiyenna one.ada sinhala sanskruthya tika tika nethi vela ynava.methana kegahana keeyen keedenekuta sinhala hodiya kata paadamin kiyanna puluvanda(me den:rolleyes:).aduma gaane sinhala hodiye akuru keeyak thiyenavada kiyalavath.ingreesi hodiye akuru keeyada kiyala ehuvvoth patas gaala kiyayi(den veradiyata ganna epa mama ingreesi igena ganna epa kivva kiyala:P).methana sehena pramaanayak boruvata kegahanavata a ayath lokuvela,thamange daruvanta ingreesi sanskruthiyata heda gehenna uganvai.a nisa methana loku varadak mula idan sidda vela thiyenava.anika thamange jaathiyata aagamata thiyena aadaraya balen ethi karanna be eka hadavathinma enna one:D
    .

    2001මචන් පුර්ණ සංගණනයක් කරා .පාරේ යන බස් හිටන් නවත්වලා සංගණනය කරේ චන්ද්‍රිකා ගේ කාලේ මට මතක හැටියට .සිංහලයන්ගේ දත්ත 99% ක් නිවැරදි .ඔතන වැරදියට තියෙන්නේ මුස්ලිම් වරුන්ගේ සහ දෙමල අයගේ දත්ත .LTTE එකෙන් උතුරු නැගෙන හිර පළාත් වල
    ජන සංගණනයට සහයෝගය දුන්නේ නැහැ .
    LTTE එකට වැඩියෙන් දෙමල ජනතාව තමන්ගේ පැතිවල ඉන්න බව පෙන්නන බොරු දත්ත එකතු කරා .දෙමල ජනතාව වැඩියෙනුත් එක්ක එකතුවෙලා ඇති ඔය සංගණනයට .
    මුස්ලිම් වරුන්ගේ ගණන ඔයිට වඩා ටිකක් වැඩි වෙන්න ඕන .එකට හේතුව දෙමල සිංහල ජනතාවට යුද්ධය නිසා විශාල වශයෙන් මැරුණා .එත් මුසුලීම් අය මේ විදියට යුද්දෙන් මැරුනේ නැහැ .අනිවාර්යෙන්ම ඔවුන්ගේ ගණන වැඩි වෙනවා . එක කාටත් තේරෙනවා .එහෙම නැතුව සිංහලයාගේ වර්ධන අනුපාතය අඩුවෙලා නැහැ .ලෝකේ වැඩිම වර්ධන අනුපාතයක් පෙන්නනවා සිංහලයන්ගේ .අමතක කරන්න එපා ගිය අවුරුදු 30 දී සිංහලයන් සමූලඝාතනය උනා .එහෙම තියෙද්දිත් තමා මෙහෙම වර්ධනයක් පෙන්නුම් කරන්නේ .
    සිංහල ජාතික සිරිත් විරිත් උගන්නන ඕන කියන එකනම් 100% එකයි .

    අනිවාර්යෙන්ම අපි එක කරන්න ඕන
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me rate saba urumakkaarayo maha kaalaawe thawamath sarala jaawithayak gathakaragenai inne. paw e asaranayo tika! thamange bhumiya sinhayo allagena maha lokuwata meka thamange rata meka sihalayanata urumawu bhumiya kiyala berihan dena eka e aswaranayange kan walata ahenne naha.

    අනේ උඹ දන්න ඉටිගෙඩිය... නොදන්න මගුල් කතා කරන්න එපා.. සිංහලයෝ කියන්නෙ මේ රටට අහසින් පාත් වෙච්ච කට්ටියක් නෙමෙයි.. ඔය විජය කියන මංකොල්ලකාරයා එන්න ඉස්සෙල්ල ඉදන්ම මේ රටේ ඉන්න ජාතියක්... එක එකාට ඕන විදිහට අපේ ඉතිහාසේ වෙනස් කරාට දැන් තියෙන සාක්ශි වලින් ඇත්ත එලිවෙනවා... උඹලා නිකං මේ වෙලදාමේ ඇවිල්ල මේකේ පදිංචි වෙලා නොදන්න රෙද්දවල් කියවන්න එපා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    how ever a family need about 3 kids average, then everything will be ok, other than that, need some laws from the government
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ උඹ දන්න ඉටිගෙඩිය... නොදන්න මගුල් කතා කරන්න එපා.. සිංහලයෝ කියන්නෙ මේ රටට අහසින් පාත් වෙච්ච කට්ටියක් නෙමෙයි.. ඔය විජය කියන මංකොල්ලකාරයා එන්න ඉස්සෙල්ල ඉදන්ම මේ රටේ ඉන්න ජාතියක්... එක එකාට ඕන විදිහට අපේ ඉතිහාසේ වෙනස් කරාට දැන් තියෙන සාක්ශි වලින් ඇත්ත එලිවෙනවා... උඹලා නිකං මේ වෙලදාමේ ඇවිල්ල මේකේ පදිංචි වෙලා නොදන්න රෙද්දවල් කියවන්න එපා..

    Aththa yalu..niyama kathawa...