~ කාන්තා දිනය සහ පිරිමි අපි ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
~ කාන්තා දිනය සහ පිරිමි අපි ~

අද ලෝක කාන්තා දිනය ලු. අනේ මන්දා…කාන්තා විමුක්තිය වෙනුවෙන් අද ලෝකෙ වටේ ඉන්න කාන්තාවන් හඬනගනවා.

2ut67m9.jpg

මේ කෙසේ වෙතත්, ලෝකෙ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නෙ පිරිමි කියලයි මට නම් හිතෙන්නෙ. ඒකත් වැඩියෙන්ම වෙන්නෙ අළුත බැන්ද පිරිමින්ටයි කියල ළඟදි බැන්ද මගේ යාලුවෝ දැක්කම මට පසක් වෙනවා…. පසක් වෙලා නැවතුනානම් මදෑ… අනේ අම්මේ…. මටත් මෙහෙම වෙයිදෝ කියල බයත් හිතෙනවා…:(
කවදාවත් වැරදිලාවත් ගෙදරක පොල් ගෙඩියක් වත් ගාපු නැති, බෝංච් වල නූල් තියෙනවද වත් නොදැන, ගහක් ගලක් වගේ මනා පෞර්ෂයකින් හිටපු කොල්ලො හැමදාම හවසට පොල් ගානවා, එළවලු කපනවා දැක්ක නම් කාන්තාවන්ට නෙවෙයි ගෘහස්ථ හිංසනයට ලක්වුන පිරිමින්ටයි දිනයක් ඕන කියල හිතෙනවා නොඅනුමානයි…. :P
පොඩි ගුගල් පාරක් දාලා බැලුවම අපි අහලවත් නැති උනාට ලෝක පිරිමින්ගේ දිනයකුත් තියෙනවා. මචං ලා, මතක තියාගනිල්ලා “නොවැම්බර් 19″ තමයි පිරිමින්ගේ දිනය. එහෙම එකක් තිබ්බ කියලත්, අපි කියල ඉතින් මොනව කරන්නද?:nerd:
කොහොම හරි අද කාන්තා දිනය නිසා කාන්තාවන්ගෙ විමුක්තියට ජය වේවා කියල මමත් පතනවා! :rolleyes:
ඉත සිතින් ම නෙවෙයි ද කොහෙද එහෙම පතන්නෙ, මොකද බැරි වෙලාවත් මෙයාලගෙ ඉල්ලීම් ටික ඉටු උනොත් එහෙම, පිරිමි අපි මේ ලෝකෙ ඉඳලා හමාර වෙන නිසා… :baffled:

ප.ලි: වීරයා වගේ මෙක ලිව්වට, අපේ පවුල මේක දැක්කම මට මොකද වෙන්නෙ කියල ඔයාල හිතන්න යන්න එපා… :no:

.................................

ඒ අතර පිරිමි නොවන , ගෑහෑණුත් නොවන මෙවනි උන්ද සිටිති...

nikan buranna epa lokka.:frown:

me me wadiya sadda danna epa umba harida....lagadi awilla methana sadda danna hadanna epa...ok....:P

thopi wage hal paruwanata kawuda yako denne????:lol:

msho1v.jpg

මම දන්නේ නෑ මේකේ -රෙප් දෙන්න තරම් තියෙන වරද මොකක්ද කියල... :no:
 
Last edited:

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man nam oya dina kramayata kemathi ne bun... mokada ei oya eka dawsak witharak wen karanne ... man kiyanne mothers day fathers day etc... api egollo gena balanna one eka dawasakda ? :o_O: oya wede gelapenne batahora jathinta.. mokada unta kiyala family life ekak ne kollekta awurudu 16k withara weddi kellek ekka yanwa eeta passe ammala gena u hoyanne ne ammala hoyaneth ne , ohoma idala kellen kellawa maru karanwa (90% pirasa) un hamba karala jolyak ganwa misak gewal gena hoyanne ne.....

    eth api asians la ehmada ? api hemathissema pawulath ekka jeewath wena jathiyak .. apita gedarin eth wela daws keeyada peya keeyada inna puluwan ????? api ape ammla thathla guruwaru ekka nitharama gewasena katiya .... ithin oya dates amuthuwen samaranwa kiyane api ape hoda gahti guna ethatama passata danwa kiyana adahsai mata hithenne.. api kanthawata hemadatama ekama widiyata garu karanna one api edawasta witharak e gena katha karala anik data egollanta polkudu thathwen katha karanna eka hoda madi neda ?

    mamanm valentine day ekawath samranne ne ( denanm kellek ne ) hebei hitapu kale mata hemadama valentine :P

    oka ithin mage adahsak witharak
     
    :D
    totaly agreed machan...
    11.gif
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි. :P:P:P:P:P:no::no::no:
     
    malenlhr73

    Member
    Oct 27, 2008
    198
    6
    0
    Stuck in Terminal....
    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි. :P:P:P:P:P:no::no::no:

    හරි හරි, ඔයා ඔහොම හිතුවම ශෝක්, මතක තියාගන්න, අපිත් බැරි කමටම තම ඔයලව කරගහගන්නෙ, වෙන option නැති නිසා
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    nikan buranna epa lokka.:frown:

    uba mokada.? Kawuru unath kamak ne.. Mama biruwe ne.. Meka mage thread 1.. Mama me thread 1 demme politicaly katawath gahanna newei.. Just 4 fun.. K.. Akata me sunimal jayasiri kiyana ekaa political post 1k dala.. Anna akatai mata kenthi giye.? Anika u oye gena wenama thread 1kuth dala thiyenawa.. Akama apahu methana copy karana 1 balu wedak neweida.? A post 2 del karanna kiyala mama tin tin 123 tath kiwwa.. Ath thama ne..
    Mama ubata mala paninna deyak kiwwe ne.. A nisa nikan dennethuwa hitapan..
    hitapan..
    " meka political prashnayak newe. Adala nethi post 1k mage thread 1k dapu 1 genai prashne ". Molayak thiyenawanam therum ganin.. Neththam sorry.com..
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    හරි හරි, ඔයා ඔහොම හිතුවම ශෝක්, මතක තියාගන්න, අපිත් බැරි කමටම තම ඔයලව කරගහගන්නෙ, වෙන option නැති නිසා

    Single ඉන්න පුළුවන් option එකක් තියෙනවනෙ සහෝදරයා!!!:P:P:P:rofl::rofl::rofl:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හරි හරි, ඔයා ඔහොම හිතුවම ශෝක්, මතක තියාගන්න, අපිත් බැරි කමටම තම ඔයලව කරගහගන්නෙ, වෙන option නැති නිසා
    :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    uba mokada.? Kawuru unath kamak ne.. Mama biruwe ne.. Meka mage thread 1.. Mama me thread 1 demme politicaly katawath gahanna newei.. Just 4 fun.. K.. Akata me sunimal jayasiri kiyana ekaa political post 1k dala.. Anna akatai mata kenthi giye.? Anika u oye gena wenama thread 1kuth dala thiyenawa.. Akama apahu methana copy karana 1 balu wedak neweida.? A post 2 del karanna kiyala mama tin tin 123 tath kiwwa.. Ath thama ne..
    Mama ubata mala paninna deyak kiwwe ne.. A nisa nikan dennethuwa hitapan..
    hitapan..
    " meka political prashnayak newe. Adala nethi post 1k mage thread 1k dapu 1 genai prashne ". Molayak thiyenawanam therum ganin.. Neththam sorry.com..

    me me wadiya sadda danna epa umba harida....lagadi awilla methana sadda danna hadanna epa...ok....:P

    thopi wage hal paruwanata kawuda yako denne????:lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    it is IMPOSSIBLE, in our day to day life we need some changes just like usually women, girls are doing such unpredictable things...... thats what we need from you people,,,,,,,,,,,,

    :D:D:D Why can't you???? Itz u guys who say that u get together with us just cuz it should happen that way.....

    Dude, no one is pressing ya. SL is a democratic country....
    :P you cn marry or not marry....itz ur choice.