Biyagama~අපේ බියගම අපි යලි ගොඩනගමු....!!

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් මේ මහින්ද නෙවෙයි..... :no: මේ ප්‍රසන්න සම්පත් හිටපු බියගම ප්‍රාදේශීය සභාපති .... :yes:

    මෙයා ගිය පාර ඉල්ලන කොට නම් ප්‍රසන්න විදියට කොල්ලෙක් වගේ හිටියා
    දැන් නම් බල්ලෝ බත් කන්නේ නැති පොටෝ එකක් දාගෙන ඉන්නේ:dull:
    පරන ලස්සන පොටෝ එකක් දාන්න කියපන්කෝ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇති යන්තම් උඔට මොළේ පෑදිලා තියෙනවා
    රටට නිදහස අරන් දීපු පක්ෂේ (දැන් එකේ ලොක්කෝ පිස්සු කෙළියත්) එකෙක්ට සප් කරන එක
    71 දියි 89 දියි රට කාපු එවුන්ට සපෝර්ට් නොකර:dull:

    මම ළගදි ඔය පැත්තෙන් ගියා
    නන්ද මාමා කියලා කියලා පොරක් ඉල්ලනවා
    කොමිටල් පොටෝ එකක් දාලා
    තව ගනේ පොල කියලා එකෙක් බැහැලාම පෝස්ටර් ගහනවා
    හැබැයි උගේ පොඩි කාලේ පොටෝ එකක්ද කොහේදෝ දාලා තියෙන්නේ:rofl:
    පොටෝ ෂොප් වලින් හදලා පිරෙන්න:rofl:
    අපේ නම් ජන්දේ කල් ගියා
    ජන්දේ ඉල්ලන එවුන් හූල්ල හූල්ල ඉන්නවා:baffled::D

    නන්ද මාමා ගැන නම් දන්නේ නෑ බං... :no:

    අර ආනන්ද ගනේපොල කියන්නේ UNP එකේ ඉදලා, අර මාකොල තියෙන Dr. ස්පිටල්ගේ වත්ත හොරාට විකුණපු කේස් එක අහුවුනු නිසා ආණ්ඩුවට පැනලා ජාම බේරා ගත්ත එකෙක්.....!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙයා ගිය පාර ඉල්ලන කොට නම් ප්‍රසන්න විදියට කොල්ලෙක් වගේ හිටියා
    දැන් නම් බල්ලෝ බත් කන්නේ නැති පොටෝ එකක් දාගෙන ඉන්නේ:dull:
    පරන ලස්සන පොටෝ එකක් දාන්න කියපන්කෝ:P

    Scan කරපු Image එකේ අවුලක් බං ......!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Scan කරපු Image එකේ අවුලක් බං ......!!
    ඕක කීපාරක් ස්කෑන් කරත් හරියන මූනක් නෙමෙයි බං :P
    උඹ ගැන දුකයි බං. මේ තත්වෙට වැටිච්ච් එක ගැන.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan.. Biyagam aasane hinda mama kiyanne... prasanna sampath monawada aasane wenuwen karala thiyenne? prasanna kale prasanta wadakarapu ayata salakapu eka.. prasanna paksha bedayakin thorawa vada karapu kenek nemei... gamata wadak kalanam kale
    UNP- Mali Algama
    PA- Kelum Thushara

    Pradeshiya sabawe issara hitiye nathi unath, Ajith Kumara gama wenuwen deyak karala thiyanawa, chande illanna..

    machan Chanda prathipala dan kiyannada Biyagama seat eke?

    sabapathi wenne Kelum or Ajith
    100% sure..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මූට තියෙන්නෙ නං කන මූනක්. හරියටම අර ෆිල්ම් වල දුෂ්ටයාගෙ සපෝටර් සෙට් එකේ එකෙක් වගේ. :D

    සම්ප‍ත්ගේ තියෙන ජන්ද ටිකත් කැඩෙයිද මන්දා:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machan.. Biyagam aasane hinda mama kiyanne... prasanna sampath monawada aasane wenuwen karala thiyenne? prasanna kale prasanta wadakarapu ayata salakapu eka.. prasanna paksha bedayakin thorawa vada karapu kenek nemei... gamata wadak kalanam kale
    UNP- Mali Algama
    PA- Kelum Thushara

    Pradeshiya sabawe issara hitiye nathi unath, Ajith Kumara gama wenuwen deyak karala thiyanawa, chande illanna..

    machan Chanda prathipala dan kiyannada Biyagama seat eke?

    sabapathi wenne Kelum or Ajith
    100% sure..

    Prasanna Sampathta api nam wada kalee naa..... :no: Mali Algama aya enna paththata wadak karanna athi.... :yes: But, Prasanna Sampath mulu area ekatama kiyak dewal kalaada...?? Street Lite ma kiyak dammada....??

    Kawuda ban Kelum Thushara....:rolleyes: Ahuwth adamai...... :P

    Ajith Kumara......?? :rolleyes::rolleyes::rofl::rofl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නන්ද මාමා ගැන නම් දන්නේ නෑ බං... :no:

    අර ආනන්ද ගනේපොල කියන්නේ UNP එකේ ඉදලා, අර මාකොල තියෙන Dr. ස්පිටල්ගේ වත්ත හොරාට විකුණපු කේස් එක අහුවුනු නිසා ආණ්ඩුවට පැනලා ජාම බේරා ගත්ත එකෙක්.....!! :angry::angry:

    ඒක වෙන්න පුලුවන් එකා මාර සල්ලියක් වියදම් කරන්නේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සම්ප‍ත්ගේ තියෙන ජන්ද ටිකත් කැඩෙයිද මන්දා:P
    එහෙම උනොත් යුරාජ්ට තමයි වග කියන්න වෙන්නෙ. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක වෙන්න පුලුවන් එකා මාර සල්ලියක් වියදම් කරන්නේ :baffled:

    ඔව් බං මෙහෙත් ආවා.... :yes: හිගන්න..... :angry: මම මූනටම කියලා දැම්මා හොරුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලා..... :no::baffled: සුදු වෑන් එකක් එවයිද දන්නේ නෑ .........!! :rofl::P:rolleyes::frown::growl:
     
    Similar threads