JVP තිස්සමහාරාමෙනුත් පන්නලා - Election results..

[Viraj Ayya]

Active member
  • Oct 3, 2010
    219
    29
    28
    JVP තිස්සමහාරාමෙනුත් පන්නලා - Election results..

    JVP loses stronghold at Tissamaharama


    The JVP lost its stronghold of the Tissamaharama Pradeshiya Sabha to the UPFA in the local government polls held yesterday while the Tissamaharama Pradeshiya Sabha was the only JVP controlled council before the loss.





    Ada Derana


    :P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: anuradha2009

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    ‘රැවටිල්ලට නිමාවක්’ ජවිපෙට තිස්ස පුංචි ආණ්ඩුව අහිමිවෙයි




    කලින් ජවිපෙ බලකොටුවක්ව පැවති තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ඡන්ද 14523 ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර හිමිකරගෙන ගැනීමට සමත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 8344 ක් හිමිකරගෙන දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඡන්ද 7767 ක් පමණක් ලබා ගනිමිනි. ජවිපෙ මෙවර මැතිවරණයේ සටන් පාඨය වූයේ ‘රැවටිල්ලට නිමාවක්’ යන්නයි. මෙම තේමා පාඨය පක්‍ෂ විපක්‍ෂ බොහෝ දේශපාලඥයන්ගේ උසුළු විසුළුවලට තදින්ම ලක්විය.



    jvp-lost1.jpg



    :P:P:P:rofl:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Paw meya!!!! hoodagenama gihin!!! "Mahinda Tsunamiya " darunui wage!!!
     
    Last edited:

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    The UPFA has obtained the power of the PS with 14,523 votes with seven seats, while the UNP received 8,344 votes with three seats. The JVP has received 7,767 votes with only two seats. So far the JVP has not able to win any council.

    :P:P:rofl:
     
    • Like
    Reactions: niko111

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බඩ ගැන නොසිතන බහුතර ගැමි ජනතාව ඉතා බුද්ධිමත් බව අද ඔවුන් ඇස් ඉදිරිපිටම පෙන්නා දී තිබෙනවා!!!

    වේලක් නොකා හෝ දුක්විද ජයගත යුතු දෙයක් ඇති බව ඔවුන් දන්නවා!!

    නාගරික අවජාතකයින් දන්නේ බඩම පමණකි!!! රට පාවාදී හෝ බඩ රැකගැනීම ඔවුන්ගේ ඒකායන ජීවන දෘෂ්ඨියයි!!!
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    බඩ ගැන නොසිතන බහුතර ගැමි ජනතාව ඉතා බුද්ධිමත් බව අද ඔවුන් ඇස් ඉදිරිපිටම පෙන්නා දී තිබෙනවා!!!

    වේලක් නොකා හෝ දුක්විද ජයගත යුතු දෙයක් ඇති බව ඔවුන් දන්නවා!!

    නාගරික අවජාතකයින් දන්නේ බඩම පමණකි!!! රට පාවාදී හෝ බඩ රැකගැනීම ඔවුන්ගේ ඒකායන ජීවන දෘෂ්ඨියයි!!!


    100% :yes::yes::yes::yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හැබැයි එක ජෙවිපි කිව්ව එක දෙයක් ඇත්ත
    රැවටිල්ලට නිමාවක් කිව්ව එක
    ජෙප්පන්ට රැවටෙන එක නිමාවක් වුණා
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    හැබැයි එක ජෙවිපි කිව්ව එක දෙයක් ඇත්ත
    රැවටිල්ලට නිමාවක් කිව්ව එක
    ජෙප්පන්ට රැවටෙන එක නිමාවක් වුණා

    එකනන් ඈත්ත, අන්තිම පාරටත් උන් රෑවටුනා. අය්නන් එන එකක් නෑ රෙද්දක් ඈදගෙන සීනුව වනන්න
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    එකනන් ඈත්ත, අන්තිම පාරටත් උන් රෑවටුනා. අය්නන් එන එකක් නෑ රෙද්දක් ඈදගෙන සීනුව වනන්න

    එනවා බන් මුන්ට ලැජ්ජාවක් කියලා නාමයක් වත් නැහැ:dull: