දූෂිත ඡන්දය!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ‍"මේ ආණ්ඩුව හැමදාම වගේ මේ ඡන්දයත් ඉතාම දූෂිත ආකාරයට පැවැත් වුවා!!
    රාඡ්‍ය මාධ්‍ය ඉතා අනිසි ලෙස යොදා ගත්තා!!
    මැර කණ්ඩායම් හැම තැනම ජනතාව බිය වද්දමින් ක්‍රියා කලා!!
    නිළ ඡන්ද පත්‍රිකා එකතු කරගත්තා!!
    ඡන්ද දායකයින්ට බත් පාර්සල් ,මුදල් සහ අරක්කු දුන්නා!!
    මහින්දගෙ කොම්පියුටර් ජිල්මාට් වලින් මේ ඡන්දෙත් ජයග්‍රහණය අපෙන් උදුර ගත්තා!!

    මිනිස්සුන්ගෙ අතින් අල්ලන් ආණ්ඩුවට කතිරය ගස්සවා ගත්තා!!

    මේ දූෂණයට විරුද්ධව අපි මේ පාරත් උසාවි යනවා!! ඡන්ද පෙත්සමකින් මේ ජයග්‍රහණය තව නොබෝ දිනකින් අප සතු කරගෙන ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර දෙනවා!!! හු රේ!!!!!"

    Onna mama JVP ekatai, UNP ekatai pashchaath methiwarana kathawa liyalama dunna!! Den degollama media conference thiyala meka kiyawana ekai eththe!!
     
    • Like
    Reactions: nadimal

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,622
    1,131
    113
    Kottawa
    kastiyatama therei thawa kal yanakota ohoma yan ohoma yan !!!! anthimata balamu kauda rawatune kiyala jilmat kirillath hamadama baane!!!
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    kastiyatama therei thawa kal yanakota ohoma yan ohoma yan !!!! anthimata balamu kauda rawatune kiyala jilmat kirillath hamadama baane!!!

    අසරණ ජෙවිපි සහෝදරයෙක්:rolleyes:
    දැන් වත් ඔය රැවටිල්ලට නිමාවක් කියලා ජෙවිපි එකට රැවටෙන එක නවත්තපන්:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‍"මේ ආණ්ඩුව හැමදාම වගේ මේ ඡන්දයත් ඉතාම දූෂිත ආකාරයට පැවැත් වුවා!!
    රාඡ්‍ය මාධ්‍ය ඉතා අනිසි ලෙස යොදා ගත්තා!!
    මැර කණ්ඩායම් හැම තැනම ජනතාව බිය වද්දමින් ක්‍රියා කලා!!
    නිළ ඡන්ද පත්‍රිකා එකතු කරගත්තා!!
    ඡන්ද දායකයින්ට බත් පාර්සල් ,මුදල් සහ අරක්කු දුන්නා!!
    මහින්දගෙ කොම්පියුටර් ජිල්මාට් වලින් මේ ඡන්දෙත් ජයග්‍රහණය අපෙන් උදුර ගත්තා!!

    මිනිස්සුන්ගෙ අතින් අල්ලන් ආණ්ඩුවට කතිරය ගස්සවා ගත්තා!!

    මේ දූෂණයට විරුද්ධව අපි මේ පාරත් උසාවි යනවා!! ඡන්ද පෙත්සමකින් මේ ජයග්‍රහණය තව නොබෝ දිනකින් අප සතු කරගෙන ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර දෙනවා!!! හු රේ!!!!!"

    Onna mama JVP ekatai, UNP ekatai pashchaath methiwarana kathawa liyalama dunna!! Den degollama media conference thiyala meka kiyawana ekai eththe!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අසරණ ජෙවිපි සහෝදරයෙක්:rolleyes:
    දැන් වත් ඔය රැවටිල්ලට නිමාවක් කියලා ජෙවිපි එකට රැවටෙන එක නවත්තපන්:D
    Paw deiyane!!! Hodagenama muudata gihin!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්රතිපළ බලන්න ඉදගත්තා....ටී වී එක ඔන් කර බැලුවා.......
    සිරසේ පෙන්වන්නේ නැතිලූ... මගේ සිතට කුකුසක් ආවා........
    සැමටම හරිදේ පෙන්වනවා.... සත්‍යය පමණක් ගෙන එනවා.......
    සිරසට බාධක දැම්ම එකාගේ අහවල් එක නම් **********
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්රතිපළ බලන්න ඉදගත්තා....ටී වී එක ඔන් කර බැලුවා.......
    සිරසේ පෙන්වන්නේ නැතිලූ... මගේ සිතට කුකුසක් ආවා........
    සැමටම හරිදේ පෙන්වනවා.... සත්‍යය පමණක් ගෙන එනවා.......
    සිරසට බාධක දැම්ම එකාගේ අහවල් එක නම් **********

    Paw!! Sirasa witharak balala Rate janamathaya theeranaya karana lin mediyek!!:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්රතිපළ බලන්න ඉදගත්තා....ටී වී එක ඔන් කර බැලුවා.......
    සිරසේ පෙන්වන්නේ නැතිලූ... මගේ සිතට කුකුසක් ආවා........
    සැමටම හරිදේ පෙන්වනවා.... සත්‍යය පමණක් ගෙන එනවා.......
    සිරසට බාධක දැම්ම එකාගේ අහවල් එක නම් **********

    සිරස සල්ලි ගෙවලා නැ හිතාගෙන ඉන්න ඇති පිනට හමබෙයි කියලා:lol::lol:
    සත්‍යය අනේ ඔකුන්ගෙ සත්‍යය :P:P:P:P:P:P:P:P:P:P:P
    සිරසෙ ඉන්නෙ කොටි ටිකක්නෙ:growl::growl::growl:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පව් බන් උඹල.... ආණ්ඩුව ඇතුලෙ වෙන දේවල් නොදැන මහින්දගෙ ඇම කාලා කෑ ගහනව.
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    ප්රතිපළ බලන්න ඉදගත්තා....ටී වී එක ඔන් කර බැලුවා.......
    සිරසේ පෙන්වන්නේ නැතිලූ... මගේ සිතට කුකුසක් ආවා........
    සැමටම හරිදේ පෙන්වනවා.... සත්‍යය පමණක් ගෙන එනවා.......
    සිරසට බාධක දැම්ම එකාගේ අහවල් එක නම් **********

    වෙනදා දෙන පුන්නක්කු නෑති නිසා මුට සාන්කාව
    ...

    MTV%20stoned%201.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් උඹල.... ආණ්ඩුව ඇතුලෙ වෙන දේවල් නොදැන මහින්දගෙ ඇම කාලා කෑ ගහනව.

    ආණ්ඩුව ඇතුලෙනන් ‍මෙකුත් වෙන්නෙ නැ :D
    ඔන්න UNP එකෙ උන් දෙපැත්තට වෙලා ගහගන්ඩ නමි පටන් ගනි:lol::lol::lol::lol:
    අනුනගෙ ඒවා හොයන්ඩ කලින් තවන්ගෙ පරාජයට හේතු හෙවවුවොත් නරකද?:lol::lol::lol::lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුව ඇතුලෙනන් ‍මෙකුත් වෙන්නෙ නැ :D
    ඔන්න UNP එකෙ උන් දෙපැත්තට වෙලා ගහගන්ඩ නමි පටන් ගනි:lol::lol::lol::lol:
    අනුනගෙ ඒවා හොයන්ඩ කලින් තවන්ගෙ පරාජයට හේතු හෙවවුවොත් නරකද?:lol::lol::lol::lol::lol::lol:

    :yes::yes:
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    පව් බන් උඹල.... ආණ්ඩුව ඇතුලෙ වෙන දේවල් නොදැන මහින්දගෙ ඇම කාලා කෑ ගහනව.

    උබ හිතනවද ජෙප්පෙක් හරි UNP කාරයෙක් හරි රින්ග ගත්තොත් ඔය කිසි ප්‍රශ්නයක් නාස්තියක් කිසිද්යක් නෑ, එලකිරි සoවර්දනයක් ඈතිවෙනවා කියලද.... කවුද දන්නෙනෑ ඈම කාලා තියෙන්නේ .........
     
    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    adowz UNP eka 3ta gihin
    ai ban mehema une p dennek nayaka kamata pora badanawa
    dennatama lamai na
    ekek kolu karayek
    anit ekage geni driver ekaka penala gihin muut ekka inna bah kiyala
    UNP sucks!!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං ඔයටික කොපි කරල කොහේ හරි තියාගනින්. ඊලඟ චන්දෙදි එතකොට කෙලින්ම පේස්ට් කරන්න පුලුවන්. ටයිප් කරන්න වෙලා යන්නෙ නෑ.... :D