සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

මට ඔනි මේ කාල කන්නි දුම් බිමෙ පුරුද්ද නෑති කර ගන්න...එත් මට එක කර ගන්නෙ කොහොමද....???
මම මෙක පටන් අරන් අවුරුදු 2ක් විටර වෙන්ව....
මම දෑන් බෝඩිම් වෙල ඉන්න නිසා මෙ පුරුද වෑඩි වෙලා...
මට මෙකෙන් ගෑලවෙන්න විදියක් කියා දෙන්න...
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    අද අහපු දේකින්ම උබට කියන්නම්.,
    අපේ ගෙවල් ලග කොල්ලෙක් අද මැරිලා Hart 1කේ අවුලක්.....(අත්තමයී ම්චන්):(:(
    පවු ලමයී 3ක් ඉන්නවා .ලොකු කෙල්ල 1ක වසරේ :(
    ඉස්සර Music Band 1ක ක සෙල්ලම් කරපු පොරක්....:growl::growl:
    අපරාදේ කියන්න බහ දවසට සිගරට් 40+ වගේ බොන්නේ:growl::growl:
    හිතපන් අර දරු පවුලට වෙන දේ... :no::no:
    උබම තමා හිතල ,ඔක නවත්ත ගන්න ඔනේ...
    :oo::oo:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    උබ සිගරට් බොන එකෙන් කවදාහරි ඉස්සරහට උබටම තමයි විදවන්න වෙන්නේ...
    ඒ නිසා උබම හිතලා නතර කර ගන්න ... ඕනේ ...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

    මට ඔනි මේ කාල කන්නි දුම් බිමෙ පුරුද්ද නෑති කර ගන්න...එත් මට එක කර ගන්නෙ කොහොමද....???
    මම මෙක පටන් අරන් අවුරුදු 2ක් විටර වෙන්ව....
    මම දෑන් බෝඩිම් වෙල ඉන්න නිසා මෙ පුරුද වෑඩි වෙලා...
    මට මෙකෙන් ගෑලවෙන්න විදියක් කියා දෙන්න...
    .
    මමත් දැන් පටන් අරන් 10 යියර්ස් විතර වෙනවා. මොකද කරන්නේ කියලා කල්පනා කලේ:nerd:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    dawasata 10k bonawananm heta 8k bepan...anidda 5k bepan....
    digatama adu karapan sigaret bona eka
    passe nikamma ata erala dapan
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අද අහපු දේකින්ම උබට කියන්නම්.,
    අපේ ගෙවල් ලග කොල්ලෙක් අද මැරිලා Hart 1කේ අවුලක්.....(අත්තමයී ම්චන්):(:(
    පවු ලමයී 3ක් ඉන්නවා .ලොකු කෙල්ල 1ක වසරේ :(
    ඉස්සර Music Band 1ක ක සෙල්ලම් කරපු පොරක්....:growl::growl:
    අපරාදේ කියන්න බහ දවසට සිගරට් 40+ වගේ බොන්නේ:growl::growl:
    හිතපන් අර දරු පවුලට වෙන දේ... :no::no:
    උබම තමා හිතල ,ඔක නවත්ත ගන්න ඔනේ...
    :oo::oo:
    :shocked::shocked::(
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔවු බන් මටත් දවසකට 12 පැකට් එකක් ඉවර වෙනව.. මටත් ඔක නවත්ත ගන්න බැරැව ඉන්නේ :(:(
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

    මට ඔනි මේ කාල කන්නි දුම් බිමෙ පුරුද්ද නෑති කර ගන්න...එත් මට එක කර ගන්නෙ කොහොමද....???
    මම මෙක පටන් අරන් අවුරුදු 2ක් විටර වෙන්ව....
    මම දෑන් බෝඩිම් වෙල ඉන්න නිසා මෙ පුරුද වෑඩි වෙලා...
    මට මෙකෙන් ගෑලවෙන්න විදියක් කියා දෙන්න...

    මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ෆ්‍රී බුක්ලට්ස් ගෙදරට ගෙන්න ගන්න ...
    http://www.drugfreeworld.org/#/publications/drugs/truth-about-drugs-info-set-english
    මගේ සෙට් එක ආවා...:yes::yes:
    මට මේ ගැන කිව්වෙ coollife4uසහෝදරයා..:rolleyes::rolleyes::rolleyes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    පියවර 01
    හොද කෙල්ලෙක් එක්ක යාලුවෙයන්
    උඹට ආයේ කවමදාකවත් සිගරට් උරන්ට හිතදෙන එකක් නැහැ

    පියවර 02
    සිගරට් බොන යාලුවන්ව ටිකක් මග ඇරල හිටපං

    පියවර 03
    සිගරට් බොන්න හිතුන වෙලාවට ඒ සල්ලි වලින් කන දෙයක් ගෙන්න කියල යාලුවෙක්ව කඩේ ඇරපන්
    උඹ යන්න එපා උඹ ගියොත් සිගරට් ගන්න හිතේවි

    සිගරට් බොන්න හිතෙන වෙලාවට
    මොනවහරි කන්න පුරැදු වෙන්න
    සිගරට් බීම නතරකරන්න හිතන්න එපා
    සිගරට් බොන්න හිතුනොත් විතරක් සිගරට් බොන්න බැහැ ඒ සල්ලිවලින් මොනවහරි කනව කියල හිතන්න
    වැඩේ ගොඩ
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අද අහපු දේකින්ම උබට කියන්නම්.,
    අපේ ගෙවල් ලග කොල්ලෙක් අද මැරිලා Hart 1කේ අවුලක්.....(අත්තමයී ම්චන්):(:(
    පවු ලමයී 3ක් ඉන්නවා .ලොකු කෙල්ල 1ක වසරේ :(
    ඉස්සර Music Band 1ක ක සෙල්ලම් කරපු පොරක්....:growl::growl:
    අපරාදේ කියන්න බහ දවසට සිගරට් 40+ වගේ බොන්නේ:growl::growl:
    හිතපන් අර දරු පවුලට වෙන දේ... :no::no:
    උබම තමා හිතල ,ඔක නවත්ත ගන්න ඔනේ...
    :oo::oo:

    machna umba Homagama da? :oo: