ඉන්ග්‍රීසි සින්දු අහන අයට... (English songs Lovers)
මචන්ලා.. අපි ගොඩාක් අය සින්හල සින්දුවලට වගේම ඉන්ග්‍රීසි සින්දුවලත ආසයි නේ,,.. විශේෂයෙන් අපි ලව් කරන කෙල්ලට ඉන්ග්ලිෂ් සින්දුවක් එහෙම දාලා SMS කරනවනේ.. ඉතින් අපි හැමෝම අහපු වගේම ගොඩාක් අය අහපු නැති ලස්සන සින්දු ගොඩාක් තියනවනේ.. එහෙනම් යාලුවනේ ඒ හැමෝටම මේ ත්‍රේඩ් එක ප්‍රයෝජනයක් වෙයි කියලා අපි වැඩේට බහිමු...
මෙන්න මගෙන් මුලින්ම ලව් සින්දුවක්...