|
Senior Member
|
|
Posts: 1,137
Join Date: Nov 2010
|
|
|
හිවලා 3000ක් ගහයි! ලැජ්ජාවෙ බෑ! -
03-27-2011, 07:24 AM
මෙයා කට්ටියම දන්නව ඇති මහම මහ හිවලෙක් තමයි. ගල් හිවලා කියන්නත් පුළුවන්. හැබැයි අපේ Threads වලට බොක්කෙන්ම සපොට් එක දෙන්න අංකල් කෙනෙක්. ආ වැරදුනා, අය්ය කෙනෙක්.  
මෙයා හිවලා වගේ රෑට රෑට ඇවිල්ල හොරෙන්ම 3000කුත් ගහල! කැතයි නේද වැඩේ?? 
අර වල් අලි අල්ලගන්න හැටි ගැන කිව්වෙත් මෙයා තමයි.හැබැයි මෙයාගෙ සමහර නූල් (threads) නම් අපි වගේ පොඩි එවුන්ට අකැපයි. ඒක අපේ මේ නරි අංකල් දන්න නිසාද කොහෙද 18+ කියල දාලත් තියෙනව.  
මොනව වුනත් අපි අපේ සහෝදර, මෝදර, ආදර, කෑදර Maxxanට සුභ පතමු!

කොන්ග්‍රැජුලේශන්ස්!   
Last edited by supzter; 03-27-2011 at 07:27 AM.
|