කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :(:( මම මේ ත්‍රෙඩ් එක යන දවස්වල මේකව දන්නෙවත් නෑ. පස්සෙනේ ෆේමස් උනේ පි ඇම් එහෙම යවලා:lol:

    අම්මටසිරි..මොකක්ද මේ කේස් එක...ටික වෙලාවකින් ලොග් උනාම නිකන් පොල්ලෙන් ගැහුවා වගේ..එක තැනක හොරකමක්..මෙහෙන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක්...
    කව්ද බන් මල් බබා කියන්නේ..ඌ දාලා තියෙන ත්‍රෙඩ් එකක් දෙකක් දාපන් බලන්න...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol:
    ඒක කවුරු දුන්නත් පරණ ත්‍රෙඩ් බම්ප් කරන එකනම් වැරදි වැඩක්:yes:
    :yes: පරණ වැරදි තියෙන අයට කරන සාධරණයක් ඒක

    :lol::lol:
     
    Status
    Not open for further replies.