පෙන් ඩ්‍රයිව් වයිරස් !!!!!!!!

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
පෙන් ඩ්‍රයිව් වයිරස් !!!!!!!!

USB Disk Security v6.0.0.126

aylgxu.jpg


ගොඩක් කට්ටිය තමන්ගේ පරිගණකයට වෙනත් කෙනෙකුගේ පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ද කරන්නේ ඒ තරම් කැමැත්තකින් නෙමේනේ මොකද එකේ තියන වයිරස් අපේ පරිගණකයට ඇතුලු වෙයි කියලා බයයි එහෙම බය වෙන්නේ නැතුව ඕන ජරාවක් කොපි කරගන්න ;) ඕනම කෙනෙක්ගේ පෙන් ඩ්‍රයිව් එකක් බය නැතුව ප්ලග් කරන්න පුලුවන් වෙන විදියේ ආරක්ෂාවක් සපයන පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ USB Disk Security කියන්නේ. මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපි අපේ පරිගණකයට පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ද කරපු මොහොතෙම පෙන් ඩ්‍රයිව් එක ක්ෂණිකවම පරික්ෂා කරලා පරිගණකයට රිංගන්න හදන autorun වයිරස් තියෙනවනම් ඒ වෙලාවෙම අපිට අනතුරු අඟවලා ඒ වයිරස් ඉවත් කරන්න ඉඩ ලබා දෙනවා අපිට ඕනනම් automatically වයිරස් remove වෙන විදියට හදන්නත් පුලුවන්. :yes: මේකේ පරණ version එක නම් ගොඩක් දෙනා ලඟ ඇති මේ මම ඔයාලට දෙන්නේ අලුත්ම සංස්කරණය වන version 6.0.0.126 එක. කලින් ආපු version එක වගේ නෙමේ මේකේ ගොඩක් වෙනස්කම් වගේම අලුතෙන් options එකතු වෙලා තියෙනවා කැමති කට්ටිය දාල බලන්න :)

folyx0.jpg


2uswl5f.jpg



Download Link
Code:
http://www.mediafire.com/?p7nu066j949fn9s
These screenshots are taken from my computer and the contains of this link is scanned with Eset Smart Security 4.
100% Virus Free.
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
oka Kaspersky eke eka function ekak.
anyway thanks. it may useful to someone else.

machan kaspersky pen drive 1k plug karapu gaman Quick Scan/ Full Scan or Do nothing kiyala ahanawa apita ona nam ethanin scan karaganna puluwan uba hari eth machan ehema scan 1k dunnama .exe files godak tiyana pen drive ekaka nam sahena welawak yanawa scan wenna eth total report 1k ganna puluwan ehema karama mokada kaspersky kiyanna hoda virus guard 1k nisa :yes: namuth me usb disk security eken karanne pen eka gahapu gaman pen eken machine ekata infect wenna puluwan autorun viruses tiyanam apita pennala ethanin remove karana eka. mage gawa Eset Smart security 4 genuine version 1k tiyenne eth mama mekath install karala tiyenne mokada nikan scan kara kara karadara wenna ona nathi nisa. godak thanks yaluwage comment ekata. :)
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
♥-Aurora-♥;9752900 said:
Thanks buddy! :cool:
rep++


ur welcome and thank u machanla mekata rep dipu kattiyatath :) eth mama rep ganna nam neme meka damme :no: me software eka gana onama gataluwak tiyanam mata kiyanna install karaddi prashnayak nam methanama ahanna eka mata godak watinawa
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචෝ පොඩි කේස් එකක් බං............
    අල්ලගන්න වෛරස් ඩිලීට් කරන්න බෑ කියනවනෙ...
    ඇක්ටිවේට් නෑ කියනව...........