මස්සිනාට මගුලක් ........!
.********නිහඬ මාවත.....සනත් ඒකනායක **********
මස්සිනාට මගුලක් ........!
සුපුන් පෝ දා ගැටඹේ පන්සලෙ
දුටු තවත් පුන් සඳවතක් දෙස
මගෙ දහම් සිත ඇදී යද්දී .......
හිතුවෙ නෑ ඔබ මගෙම වේ යැයි
සතුරු බලසෙන් නැගී එද්දී
මගේ දෙපා යුග මාව ඇදගෙන ....
පහන වැට වෙත් ඇදී යද්දී
පහන් එළියට දිලිසෙමින් තිබු
ඔබේ දෑසට එබි බලද්දී
සුවඳ දුම් රොටු කැරලි අතරින්
අලව් යකු ගේ රුදුරු දෑසින් .....
කොරොස් මුහුනින් රකුස් බැල්මෙන්
ඔරවමින් සිටි ලොකු මස්සිනේ ......
බොටත් මගුලක් හොයන්නලු මට....!!!!!!!
පැරණි මිතුදම් අලුත් වෙද්දී ........
* * * * *
සටන් ඇවිලී අවතැන්ව ගොස්
ඉරිතැලී ගිය මගෙ පහන් සිත
වසර ගණනක ප්‍රති පහර මැද
සතුරු මුළු හා මහ සටන් වැද
දිනාගත් කල මගේ විජිතය
දෙපා සෝදා මාව පිළිගත්
හතුරුකම් කල පොඩි මස්සිනේ ....
බොටත් කෙල්ලක් හොයන්නලු මට...!!!!!!!
ඇටෙන් පොත්තෙන් උඩට එද්දී .....................
සුපුන් පෝ දා ගැටඹේ පන්සලෙ
දුටු තවත් පුන් සඳවතක් දෙස
මගෙ දහම් සිත ඇදී යද්දී .......
හිතුවෙ නෑ ඔබ මගෙම වේ යැයි
සතුරු බලසෙන් නැගී එද්දී
මගේ දෙපා යුග මාව ඇදගෙන ....
පහන වැට වෙත් ඇදී යද්දී
පහන් එළියට දිලිසෙමින් තිබු
ඔබේ දෑසට එබි බලද්දී
සුවඳ දුම් රොටු කැරලි අතරින්
අලව් යකු ගේ රුදුරු දෑසින් .....
කොරොස් මුහුනින් රකුස් බැල්මෙන්
ඔරවමින් සිටි ලොකු මස්සිනේ ......
බොටත් මගුලක් හොයන්නලු මට....!!!!!!!

පැරණි මිතුදම් අලුත් වෙද්දී ........
* * * * *
සටන් ඇවිලී අවතැන්ව ගොස්
ඉරිතැලී ගිය මගෙ පහන් සිත
වසර ගණනක ප්‍රති පහර මැද
සතුරු මුළු හා මහ සටන් වැද
දිනාගත් කල මගේ විජිතය
දෙපා සෝදා මාව පිළිගත්
හතුරුකම් කල පොඩි මස්සිනේ ....
බොටත් කෙල්ලක් හොයන්නලු මට...!!!!!!!

ඇටෙන් පොත්තෙන් උඩට එද්දී .....................
.********නිහඬ මාවත.....සනත් ඒකනායක **********
Last edited:

