ඉන්දියාව දිනුවේ පුනම් පාන්ඩේ නිසාලු

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ඉන්දියාව දිනුවේ පුනම් පාන්ඩේ නිසාලු

    ඉන්දියාව දිනුවේ පුනම් පාන්ඩේ නිසාලු


    ඉන්දියාව දිනුවොත් නිරුවත් වීමට සුදානම් නිරුපිකාවක වන පුනම් පාන්ඩේ ගැන අපි ඔබට පෙර ලිපියකින් හෙළි කළා.ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ පිලිබඳ විමසා සිටියා.

    නමුත් ඇය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට හා ජනතාවට කළ පොරොන්දුව ඉටු කලේනම් නෑ.ලෝක කුසලාන අවසන් තරගය නිම වීමෙන් පසුව ඇගේ දුරකථනයත් ක්‍රියා විරහිත කොට දමා තිබෙනවා.කෙසේ නමුත් ඇගේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් ඉන්දියාවේ විවධ පාර්ශව වලින් විරෝධය පලවී තිබෙනවා.එහි ප්‍රතිපලයක් ලෙස ඇයට විරුද්ධව නීතිඥයෙකු විසින් නඩු පවරා තිබෙනවා.

    ඇය පවසන්නේ කුමන විරෝධ තිබුනත් ඇය මෙම කාර්ය කිරීමට සුදානමින් සිටිබවට් නමුත් ඒ සඳහා ඉන්දියානු ක්‍රිකට් කමිටුවේ අවසරය ඇයට අවශ්‍ය බවයි.

    තමා ප්‍රසිද්ධිය සඳහා මෙය නොකරන බවත් අන්තර්ජාලය තුල වැඩිපුරම ප්‍රසිද්ධ නිලය තමා බවත් ඇය සඳහන් කරනවා.
    කෙසේ නමුත් තරඟය අවසන් වූ පසු ඇය තමා ට්විටර් හා ෆේස්බුක් ගිණුම් හරහා කියා සිටියේ ඇගේ උපක්‍රමය සාර්ථක වූ බවයි.

    එනම් මෙවැනි ක්‍රියාවක් සිදුකරවිට ඕනෑම ක්‍රේෂ්ත්‍රය සිටින අය තුල පිබිදීමක් ඇතිකළ හැකි බවත් ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයටත් එය පොදු බවත්, මෙය විදේශ වෛද්‍යවරු හා මානසික විශේඥන් පවා පිළගෙන ඇති කාරණයක් බවත් ඇය සඳහන් කරනවා.


    Poonam-Pandey.jpg

    Poonam-Pandey1.jpg

    Poonam-Pandey-4.jpg
    Poonam-Pandey-Hot-Celebrating-Holi-2011-Stills-Photos-31-250x300.jpg
    kingfisher-girl-poonam-shoot-11.jpg



    :lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකේ මොන ලස්සනක්ද බං? මොට්ට මැටි හුටමක්නේ.... පෙන්නුවත් මිනිස්සු අහක බලන් ඉදියි.... මීට වඩා හොදයි නොටි ඇමරිකා එකක් බලනවා.....:no::no::no::no::no:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    Meke mona balannada? thani lallak ne:lol::lol:

    මේකේ මොන ලස්සනක්ද බං? මොට්ට මැටි හුටමක්නේ.... පෙන්නුවත් මිනිස්සු අහක බලන් ඉදියි.... මීට වඩා හොදයි නොටි ඇමරිකා එකක් බලනවා.....:no::no::no::no::no:

    :lol::lol::lol::lol:
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මේකේ මොන ලස්සනක්ද බං? මොට්ට මැටි හුටමක්නේ.... පෙන්නුවත් මිනිස්සු අහක බලන් ඉදියි.... මීට වඩා හොදයි නොටි ඇමරිකා එකක් බලනවා.....:no::no::no::no::no:

    indiawe lassana un nadda ban!! me lanu karallak wage kellek balanna dagalanne..unge team eke inne kollo wenna ba :lol:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නිරුවත් වන බවට වාචාල කතා කියූ නිරූපිකාව අතුරුදන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේකේ මොන ලස්සනක්ද බං? මොට්ට මැටි හුටමක්නේ.... පෙන්නුවත් මිනිස්සු අහක බලන් ඉදියි.... මීට වඩා හොදයි නොටි ඇමරිකා එකක් බලනවා.....:no::no::no::no::no:

    මම අහපු සිරාම කතාව..:yes::yes::yes::yes::yes::yes: