අශ්ව බලය කියන්නේ මොකක්ද ?
Horse Power
අශ්ව බලය ගැන ගොඩක් තැන් වල කියවෙන දෙයක්නෙ.
Physics වලටත් මෙකෙන් සමහර ගණන් තියෙනවනෙ.
ඉතින් අශ්ව බලය කියන්නේ මොකක්ද කියලා හරියට දන්නෙ නැති අයටයි මේ.
අශ්ව බලය කියන්නේ ජවය ( Power ) මනින ඒකකයක්.
1 අශ්ව බලයක් = 745.69987158227022 වොට් ( W )
1 අශ්ව බලයක් = 746 වොට් ( W )
මේක මතක තියාගන්න ලේසි කවියක් මේ තියෙන්නෙ.
“In fourteen hundred and ninety-two ( 1492 )
Columbus sailed the ocean blue.
Divide that son-of-a-gun by two”
අශ්ව බලය සොයා ගත්තේ James Watt.
James Watt තමයි හුමාල එන්ජිම ( Steam Engine ) හැදුවේ. එ දවස් වල මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ අශ්වයින්. ඉතින් Steam Engine එක කොච්චර බල සම්පන්නද කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න , අශ්ව බලය කියන එක හොයා ගත්තා.
අශ්ව බලයේ විවිධ ආකාර තමයි මේ .
Electrical
Boiler
Indicated
Drawbar
RAC
Metric
SAE
Cool12345 ge comment eka wadagath nisaa thread ekata add karaa....
if any horse(or any source) can lift 75kg weight to 1m withing 1s that is called as 1 hr power

Last edited: