It's all about ⒹⓇⓊⒼⓈ ಠ_ಠ

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    It's all about ⒹⓇⓊⒼⓈ √

    එන්න ⒹⓇⓊⒼⓈ ගැන ඔයාල දන්න දේවල් කතා කරන්න..


    • ඔබ ඒවා වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ද? :sorry:
    • නැත්නම් එවා පිලිබද ආසාවකින් පසුවන කෙනෙකුද?:(
    • ඒවා භාවිතා කොට දැන් එවයින් ඈත් වී සිටින කෙනෙක්ද?:nerd:
    • කවමදාකවත් මත් ද්‍රව්‍ය භාවිත කොට නැති කෙනෙකුද?:rolleyes:

    එන්න අපත් සමග එකතු වන්න...

    ඔබ, ඔබේ මිතුරන් මත් රකුසාගෙන් මුදවා ගැනීමට එලකිරියේ මමත් අනිත් සොහොයුරනුත් සූදානම්..
    ඔබේ ප්‍රශ්න නොබියව ඉදිරිපත් කරන්න... :yes:
    :yes: :yes:

    මිතුරනේ එන්න එකතු වන්න.. අපේම සොයුර සොයුරියන් වෙනුවෙන්..


    nodrugs.gif

     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අබ්බැහි වෙලා නම් නෑ...ඒත් භාවිතා කර ඇත.විවිධ වර්ග කිහිපයක්

    කැමතිනම් ඒ අදහස් අපේ යාලුවොත් එක්ක බෙදා ගමු..
    භාවිතා කරපු වර්ග.., පෙලඹුනු ආකාරය, භාවිතයෙන් පසු දැනුනු වෙනස..
    ඒ ගැන අනිත් අයට කියන්න්න තියෙන දේවල් වගේ.. :nerd: :nerd: :nerd:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    danuth set wela inne


    හ්ම්ම්,,,... විස්තර ටිකකුත් යාලුවොත් එක්ක බෙදා ගන්න ඔබේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන..
    ඒවා දැකලවත් අනිත් අය හැදෙයිනෙ,,
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    addicted wela na.......... :D

    හ්ම්ම්,,,... ගොඩක් හොදයි.. නමුත් නොබී ඉන්නත් බෑ නේද?
    විස්තර ටිකකුත් කියල මේ ගැන සාකච්ඡා කරමු..
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    කැමතිනම් ඒ අදහස් අපේ යාලුවොත් එක්ක බෙදා ගමු..
    භාවිතා කරපු වර්ග.., පෙලඹුනු ආකාරය, භාවිතයෙන් පසු දැනුනු වෙනස..
    ඒ ගැන අනිත් අයට කියන්න්න තියෙන දේවල් වගේ.. :nerd: :nerd: :nerd:

    විස්තර දැමීම චරිතයට හානියක් :P :P
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    විස්තර දැමීම චරිතයට හානියක් :P :P

    ආහ්.. ඒකත් ඇත්ත... ඒත් එවයින් වෙන හානියවත් තෙරුම් කරල දෙමු කට්ටියට.. :yes::yes::yes: