▃ ▅ ▆ ▇ ELAKIRI AWURUDU ULELA 2011! ▇ ▆ ▅ ▃

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    ▃ ▅ ▆ ▇ ELAKIRI AWURUDU ULELA 2011! ▇ ▆ ▅ ▃

    2chvqlx.jpg

    Kattiya Mokada kiyanne? GT ayyata Idea eka dala organize karanna sup ekak demu neda? :)
    Man Kalpana kare 2 days thibboth hondai wage ne... 1 day Match and 2nd day Awurudu Uthsawaya? Kattiya moko kiyanne?? :)


    Elakiri Rocks! :)

    PS:-
    me thread eke ID 16k tibba me comment eka wenakan oyala ilagata comment eka danakota oya ki weniyada kiyala danna etakota apita mekata keeyak witara eida kiyala balanna puluwan

    Next ID eka 18 kiyala dala wade adagena yanna
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මාත් මේ කට්ටියට කියන්න ම හිටියේ ඇත්තටම අඩිමින් අයියේ වැඩේ සැට් කරමු අපි එකෙන්ම එනවා
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    එල එල..අපි ගොනාට ඇහැ තියමු....
    තව පොර පොල් ගහමු....වැල අදිමු.....මරතන් දුවමු...
    ලිස්සල ගහේ නගිමු...පචං දාමු...කොට්ට ගහමු :)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අවුරැදු උත්සව නැතත් අපි සැට් වෙලා මැචි එකක් වත් ගහමු කට්ටිය අදුරගන්නත් එක්ක
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මාත් මේ කට්ටියට කියන්න ම හිටියේ ඇත්තටම අඩිමින් අයියේ වැඩේ සැට් කරමු අපි එකෙන්ම එනවා

    එල එල..අපි ගොනාට ඇහැ තියමු....
    තව පොර පොල් ගහමු....වැල අදිමු.....මරතන් දුවමු...
    ලිස්සල ගහේ නගිමු...පචං දාමු...කොට්ට ගහමු :)

    ela kollek niyama idea eka apith enawooooooooooooooooo !!!

    පැටියා;9775259 said:
    එකෙන්ම අපිත් ෆුල් බකප්එක දෙනවා....

    අවුරැදු උත්සව නැතත් අපි සැට් වෙලා මැචි එකක් වත් ගහමු කට්ටිය අදුරගන්නත් එක්ක

    අනේ මටත් එන්න ඕනේ ..... :yes::yes::yes:

    කෝ මේ අඩිමින් අයියා සද්දයක්වත් නැහැනේ

    Aniwa Aniwa machan Match ekak hari gahanna ona... Admin Ayya normally online inna rata mama danna widiyata , busy athi ne..api ayaa reply ekak danakam immu.. :)