◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗
ඔන්න මම කියල දෙන්න යන්නෙ ෆෝල්ඩර් එකක් පාස්වර්ඩි එකක් දමල ලොක් කර ගන්නෙ කොහොමද කියල මේක ඇවිත් මගේම නිර්මාණයක් කොහෙන්වත් කොපි කරල නෑ ඔයාලට ඕන විදියකට ඩිවලොප් කර ගන්න උපදෙසක් එහෙම ඔන වෙනව නම් මට පී.එම් කරන්න... උදේ පාන්දර මේ අයිඩියා එක ආවේ..ටිකක් හිතල වැඩේ හැදුවා.. වැඩි කතා නැතුව මේක වැදගත්ද කියල බලන්න!
මම භාවිතා කලේ AutoIt කියන BASIC-like scripting language එක මම ආසම ලැන්ග්වේජ් එකක්! කට්ටියට මූලික දැනුම මම කලින් දීල ඇති නෙතේරෙන තැනක් සෙට් උනොත් අහන්න!
මුලින්ම New Folder එකක් හදා ගන්න!
ඊට පස්සෙ ඒක Open කරල එකක් New AutoIt v3 Script එකක් හදා ගන්න Hide කියල
දැන් කොඩ් කරන්න පටන් ගමු මේ විදියට
(කොඩ් එක පිලිබද සිංහලෙන් විග්‍රහයක්-මේක රන් වෙනකොට මොකුත් සීන් එකක් ආවෙ නැතොත් New Folder එකක් හැදෙන්න.. එකෙ Attrib වෙන්න ඔන SYSTEM+READONLY+HIDDEN)
if not @error Then
DirCreate(@ScriptDir&"/තමන් කැමති නමක්..මම ගත්තෙ "New" කියල")
FileSetAttrib(@ScriptDir &"/New", "+HSR")
EndIf
ඒ ටික හරි නම් පහත විදියට තියෙන්න ඔන! දැන් Compile කරල බලන්න Hide.exe එකක් හැදිල තියෙයි ඒක රන් කරන්න!
දැන් අපි ඒක show කරගන්න කෝර්ඩ් එක ලියමු ඒ එක්කම ඒක කර ගන්න පාස්වර්ඩ් එකකුත් සෙට් කරගමු
#include <GUIConstants.au3>
$pass = InputBox("Password", "Password", "", "*")
If $pass = "තමන්ට කැමති පාස්වර්ඩ් එකක්" Then
FileSetAttrib(@ScriptDir &"/New", "-HS")
EndIf
ඒ ටික හරි නම් පහත විදියට තියෙන්න ඔන! දැන් ඒකත් Compile කරල බලන්න..
Compile කරාම තියන..show.exe රන් කරාම..එතන Folder එකට ඹන දෙයක් දාලා ආයෙමත් hide.exe Open කර ගන්න වැඩේ ඉවරයි!දැන් ඉතින් සොස් File 2 Delete කරල දමන්න
වැදගත්-
එකට ටිකක් ජරමර නමක් දමන්න...හොදට මතක තියා ගන්න පාස්වර්ඩ් එක..සොස් වෙන කොහාට හරි දමල තියාගන්න!අන්ත් අයට බලන්න බම්පියෙක් දමන්න!