Charlie චැප්ලින් - 122 Birth daY!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]
    charlie_chaplin.jpg

    [/FONT]
    [FONT=&quot]රූපය දැක්ක ගමන්ම කවුද කියලා අනිවාර්යෙන්ම මතකයි නේද?? :eek::eek:[/FONT]
    [FONT=&quot]ඒ 1889 [FONT=&quot]වසරේ ලන්ඩන් නුවරදී උපන්[/FONT][FONT=&quot]චාලි[/FONT] [FONT=&quot]චැප්ලින්!:yes::yes:[/FONT][/FONT]

    [FONT=&quot]වයස [FONT=&quot]අවුරුදු පහේදී අතේ[/FONT] [FONT=&quot]සතයක්‌වත් නැතිව වීදිගානේ රඟපාමින් මුදල් ඉපැයූ[/FONT] [FONT=&quot]චැප්ලින් වයස[/FONT] [FONT=&quot]අවුරුදු [/FONT]28 [FONT=&quot]වන විට
    ඇමෙරිකාවේ කෝටිපති[/FONT][FONT=&quot]නළුවන්ගෙන්[/FONT] [FONT=&quot]කෙනෙක්‌ බවට[/FONT] [FONT=&quot]පත්විය.:cool:[/FONT]
    [/FONT]

    [FONT=&quot]අද ඔහුගේ උපන් දිනයයි...ඒ ගැන දැන ගත්තේ පහත දාලා තියෙන පින්තූරය දැක්ක හින්දා![/FONT]

    chaplin.jpg

    [FONT=&quot]ඒ ගුගල් මුල් පිටුවෙයි....[/FONT]
    කියවලා බලලා අදහසක් දාන්න කියලත් ඉල්ලා සිටිනවා!

    :D:D:D:D
    1900[FONT=&quot] වසර මුල නිහඬ චිත්‍රපට
    [FONT=&quot]නළුවෙක්‌[/FONT], [FONT=&quot]කතා රචකයෙක්‌[/FONT] [FONT=&quot]අධ්‍යක්‍ෂවරයෙක්‌ සහ නිෂ්පාදකවරයෙක්‌ ලෙස[/FONT] [FONT=&quot]සිටි ඔහු[/FONT] [FONT=&quot]
    ජනප්‍රියත්වයට පත් වූයේ ද ලිට්‌ල් ට්‍රෑම්ප් නම් චරිතය[/FONT] [FONT=&quot]රඟපෑමෙන් පසුවය.
    ද ලිට්‌ල් ට්‍රෑම්ප් ඔහුගේ චිත්‍රපට නිර්මාණකරණයේ ආරම්භය[/FONT] [FONT=&quot]වු අතර අවුරුදු 52 සිනමා ජීවිතයේ ආශ්චර්යය ලෙසද සැලකේ.
    ට්‍රෑම්ප්[/FONT] [FONT=&quot]බිහිවූයේ චැප්ලින් ඇමරිකාවට සංක්‍රමණය වීමට සිව් වසරකට පෙර එනම්[/FONT] 1914 [FONT=&quot]වසරේදීය.[/FONT]
    "[FONT=&quot]ද[/FONT] [FONT=&quot]ට්‍රෑම්ප්" ප්‍රදර්ශනය කරන ලද්දේ [/FONT]1915[FONT=&quot] වසරේදීය. [/FONT]
    [/FONT]
    [FONT=&quot]ද ලිට්‌ල් ට්‍රෑම්ප්[/FONT]
    chaplinDM2702_228x636.jpg


    [FONT=&quot]එය [FONT=&quot]චැප්ලින්ගේ පළමු[/FONT] [FONT=&quot]පෙළේ සම්භාව්‍ය චිත්‍රපටය ලෙස සලකන ලදී.[/FONT]
    [FONT=&quot]හාස්‍යජනක චිත්‍රපටයක්‌[/FONT] [FONT=&quot]වුවත් එහි අවසානය දුක්ඛ දායක එකකි.
    වයස අවුරුදු [/FONT]88 [FONT=&quot]දී ඔහු මිය යන විට ඩොලර්[/FONT] [FONT=&quot]මිලියන[/FONT] [FONT=&quot]විස්‌සක්‌ පමණ වන වත්කමක්‌ ඔහු සතුව තිබිණි. :D:D

    [/FONT] [FONT=&quot]චාල්ස්‌ ස්‌පෙන්සර් චැප්ලින්ගේ රංගනයන් ලොවේ සෑම කෙනකුගේම[/FONT] [FONT=&quot]ඇගයීමට භාජන විය.
    ඔහු නිපදවන ලද චිත්‍රපට සංඛ්‍යාව [/FONT]80[FONT=&quot] ක්‌ පමණ[/FONT] [FONT=&quot]වේ.[/FONT]

    1952 [FONT=&quot]පසු ඔහු මිය යනතුරුම ජීවත්වූයේ[/FONT] [FONT=&quot]ස්‌විට්‌සර්ලන්තයේ[/FONT] [FONT=&quot]ජිනීවා වැව අසබඩ අක්‌කර [/FONT]37[FONT=&quot] ක ඉඩමක පිහිටි[/FONT] [FONT=&quot]නිවසකය.
    ඔහු එහි ජීවත්වූයේ[/FONT] [FONT=&quot]ඔහුගේ සිව්වැනි බිරිඳ වූ ඕනා ඔනිල්[/FONT] [FONT=&quot]සමගය. ;)
    [/FONT]54 [FONT=&quot]හැවිරිදි ඔහු [/FONT]18 [FONT=&quot]හැවිරිදි ඇය සමග විවාහ[/FONT] [FONT=&quot]වූයේ [/FONT]1943 [FONT=&quot]දීය.ඒ[/FONT] [FONT=&quot]විවාහයෙන් ඔහුට දරුවන් අටදෙනෙක්‌ ලැබුණි[/FONT]
    [/FONT]:)

    [FONT=&quot]අවසාන අවුරුදු [FONT=&quot]කිහිපයේදී ගෞරව සම්මාන[/FONT] [FONT=&quot]ලැබීමට තරම් වාසනාවන්තයෙක්‌ විය.
    [/FONT]1975[FONT=&quot] දී[/FONT] [FONT=&quot]දෙවැනි එළිසබෙත්[/FONT] [FONT=&quot]රැජිණ ඔහුට නයිට්‌ පදවියක්‌ පිරිනැමූ අතර
    [/FONT]1972[FONT=&quot] වසරේ[/FONT] [FONT=&quot]විශේෂ[/FONT] [FONT=&quot]ඔස්‌කාර් සම්මානයක්‌ ප්‍රදානය කිරීම සඳහා ඔහුට හොලිවුඩ් නගරයට[/FONT] [FONT=&quot]
    පැමිණෙන ලෙස ආරාධනයක්‌ ලැබිණි.[/FONT]
    [/FONT]

    [FONT=&quot]චාලි ඔහුගේ රසිකයන්ටත් වඩා අන්ත දුප්පත් පවුලකින් [FONT=&quot]පැවත[/FONT],
    [FONT=&quot]ජීවිතයේ දුක ජයගෙන ආදර්ශවත් ජීවිතයක්‌ ගතකර[/FONT] [FONT=&quot]කෝටිපතියෙක්‌ වු චාලි චැප්ලින්
    ලෝකයේ[/FONT] [FONT=&quot]සියලු පුද්ගලයන්[/FONT]
    [FONT=&quot]අභිබවමින් ජනප්‍රියත්වයේ මුලින්ම සිටී.
    :):):)
    [/FONT]
    [/FONT]​
     
    Last edited: