මුරලි

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Pora gahala iwaranam lanakve cricket walata atha dana eken wadak nahane??? Paw nodi uta ona bambuwak karaganna kiyanna. SLCRICKET deals with SLC. Not this crap IPL. Go Lions. Need them against Poms!!! Not this GUUPL.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    IPL kiyanne salline neeeeda? Api nodanna .............
    Kauru unath Thamange ratata multhena denna onee.
    IPL eken karanne anith ratawala daksha cricketers lage technic alla ganna hadapu prodawak.
    :no::no::no::no::no:

    එහෙමම කියන්නත් බෑ නේද...? Foot ball ප්ලේයර්ස්ල උනත් ඒ විදියට විකිනින්නේ. මම නම් කියන්නේ I.P.L හොද වෑඩක්. ක්‍රීඩකයන්ට සල්ලි ලෑබනව වගේම ක්‍රීඩාව ජනප්‍රිය වෙන්නත් ඒක උදව් වෙනව මට හිතෙන්නේ. :) මේ වගේ අලුත් සන්කල්ප අනිව ඈති වෙන්න ඕන :yes:
    අනික් දේ , මුරලි කියන කතාව ඈත්ත. මේ කාලේදි IPL තියෙනව කියල හෑම එකාම දන්නව. ඒක ක්‍රිකට් මණ්ඩලේ නොදෑන හිටිය වෙන්න බෑනේ. ඒ නිසා එන්න ඕන නම් ඒක කියන්න තිබුනේ ගිවිසුම් අත්සන් කරන්න කලින්. තරග පටන් ගත්තටත් පස්සෙ එන්න කියන එක විහිළුවක්. ඒකෙන් වෙන්නේ අපේ ක්‍රීඩකයොන්ට ඊලග වතාවල්වල තියෙන වටිනාකම අඩු වෙන එක විතරයි... :( ඒක ක්‍රීඩකයන්ට වගේම , අපේ ක්‍රිකට් වලටත් හොද නෑ.
    . :no: