මේක මගෙ 3 සහ 4 වෙනි නිර්මානයන් වෙනවා.
කියවලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න කස්ටියම.
මා ඔබ හට තවම මේපමන ආදරය කරන්නේ ඈයි දෝ
මා හට ඔබ කවදා හෝ ආදරය කරන්නේ දෝ
මා හට සෑමදා විරහව පමනක් ඉතිරි වේවිදෝ
මා හට ඔබ සෑමදා සිහිනයක් පමනක් වේවිදෝ
මා සිත සොරා ගෑනිමට දෙව්ලියේ ඔබ පෑමිනියේ කෙලෙසින්දෝ
මා සිතට දෙව්ලියේ ඔබ කා වෑදුනේ කෙලෙසින්දෝ
මා නිසල සිත සසල කරේ දෙව්ලියේ ඔබ කෙලෙසින්දෝ
මා සිතට දුක පමනක් ඉතුරු කර දෙව්ලියේ ඔබ නික්මුනේ කෙලසින්දෝ

rep+ nam balu... 