කවුද එන්නේ Fifa 11 Play කරන්න

Risheendra

Well-known member
  • Apr 25, 2010
    2,229
    34
    48
    Assassins Hideout
    කවුද එන්නේ Fifa 11 Play කරන්න


    කවුද කැමැති Fifa 11 Online play කරන්න

    Fifa-11-Cover.jpg


    Fifa 11 දැනට play කරන අය ගොඩක් මේ එළකිරියේ ඇති අන්න ඒ කට්ටියයි play කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට තමයි මම මෙ කතා කරන්නෙ.තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි Fifa 11 එක Fifa 10 වගේ නෙමෙයි. මොකද Fifa 10 play කරලා කලකිරිච්ච අය ඇති Fifa ගැන. ඒත් මේ පාර එහෙම නෙමෙයි. කෙලින්ම කිව්වොත් ITS AWESOME..:cool::cool::cool::cool::cool:


    දැනටමත් මම මේ එළකිරියෙම member kenek වෙන
    image.php
    nad253 එක්ක play කරනවා:D
    මේ තියෙන්නේ Screenshots වගයක්
    මේවල Graphics ට්කක් චා වගේ තියෙන්නෙ Graphics settings ටිකක් Low කරන්න වෙනවා:(:(
    නැත්තම් Game එක lag wenavaa


    fifa2011041616165503.jpg


    fifa2011041616183503.jpg


    fifa2011041616201504.jpg


    fifa2011041616215504.jpg


    fifa2011041617311280.jpg


    fifa2011041617375281.jpg



    fifa2011041617461283.jpg


    ඉතින් ඔන කෙනෙක්ට පුලුවන් මේ වගේ online play කරන්න එන්න
    මේක play කරන්න පොඩි software එකක් ඕනේ Gameranger කියලා
    ඒක මෙතනින් dl කරගන්න

    http://www.gameranger.com/

    ඊට පස්සෙ ඉතින් Gameranger එක Install කරගත්තම මේ වගේ Interface එකක් එයි:yes::yes:
    captureakr.jpg


    මෙතනින් ටිකක් පහලට ගියාම ඇති Fifa 11 rooms
    ඉතින් අපිට පුලුවන් එතනින් එයින් එකකට Join වෙන්න හො Host කරන්න.
    මගේ Gameranger Account ID එක XTREAM :):)
    ඔගල්ලා Register වුනාට පස්සෙ මෙතන Acc ID එක daanna


    මේ තියෙන්නේ Minimum System Reqiurements

    OS: Windows XP / Vista / Windows 7
    Processor / CPU: Intel Core 2 Duo 1.8 GHz / Athlon 64 X2 Dual Core 5400+
    VGA: 256 MB VRAM (NVIDIA GeForce 6800 or better / ATI Radeon X1600 or better)
    RAM: 1 GB (2 GB for Windows Vista / Windows 7)
    Hard Disk: 6.5 GB
    DirectX: 9.0c
    Supported Chipsets:
    GeForce 6xxx series (6800 or greater), 7xxx series, 8xxx series, 9xxx series, GTX 2xx series. ATI Radeon X1600 (or greater), X1800, X1900, X1950, HD 2xxx series, HD 3xxx series, HD 4xxx series.



    දැනට Fifa 11 නැති අය පහළ තියෙන එකකින් dl කරගන්න.

    Torrent ඕන අයට මෙන්න Torrent

    Links ඕන අයට
    දැනට මට හම්බුනේ MU & FS 1GB Links වගයක්

    browse.php


    Code:
    http://safelinking.net/p/5789dc3e82 
    Password to view - xzenkuke



    browse.php


    Code:
    http://safelinking.net/p/5f36796743 
    Password to view - xzenkuke


    Play කරේ නැතත් Comment එකක් හරි දාලා yanna































     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    apa rade mama parana ewanam play karala thiyenawa...
    mama meka play karanna asai eth malaga thiyenne P4 ekak ne eka nisa bahane ...aparade......:(:(:(