ගුවන් යානා ලොකය හෑසිරිම පිලිබදව රෙඩාර් ප&#3538

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Flight Schedule in sli lanka and Radar ...-2

    EK යලුවනට ගුවන් යානා ලොකය හෑසිරිම පිලිබදව රෙඩාර් පිහිටිම ගෑන සෑක හීතෙන්න පුලුවන්..සමහර අයට ප්‍රශ්ණ තිබුනා නේද ? ඉන්දියාව උඩින් යන Flight නම් පෙන්නනේ නැ...ඔන්න මම සෑකය දුරු කරන්නයඉ හදන්නේ.....මම ඉස්සේලා post එක edit කරන්න බලුවා......එක කරන්න බෑ.......

    මෙ ලන්කව ගුවන් තොටුපල web page එක....ඔකේ ගොඩක් facility තියනවා දෑන් .....එ උනත් ඔකම බලාලා වෑඩ කරන්න එපා...Flight schedule නම් හරී.....FLIGHT එකක් departure OR Arrival කර ගමන් Display වෙන්නෙ නැ FLIGHT එක නැග්ග ගමන්......




    capturekkkk.png



    http://www.airport.lk/flight-info/flight-schedule.php

    Arrivals Flight Schedule and Departures Flight Schedule are included///


    හැබැයි යාලුවේ Flight එක නැග්ග ගමන් පෙන්නනෙ නැ.....ඒ කියන්නෙ පෙන්නේ සරලලව කිව්වේත් UHF පරාසයේ......ඉන්දියාව උඩින් යන ඒවා නම් පෙන්නනේ නැ........අනේක් වනම් update වෙනවා..

    මේ ලංකාවට එන Flight එකක් .....එකේ FLIGHT number එක බලන්න....




    http://www.flightradar24.com/

    radar ගමන් මග...

    capture4488.png








    capture123.png





    comments එකක් වත් දැන්න...ඒ ඇති...

    පළවෙනි ලියන-Flght

    http://www.elakiri.com/forum/showthread.php?t=1117026
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක මීට අවුරුදු තුනකට වත් කලින් තිබ්බ නම් හරි අගෙයි