අපේ යකා හිත හොද එකා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ යකා හිත හොද එකා

    මු සමහරක් වෙලාවට යකෙක් වගේ කට්ටිය කියන්නේ එහෙම :growl:
    images

    ඒ උනාට එළකිරියේ දන්නා උන් දන්නවා මු අහින්සකයෙක් බව හා හහ :lol::lol:
    සහමහරක් උන් කියනවා මු හෙනම නාකියෙක්ලු තව අය කියනවා මුට අවුරුදු 35 ක් වෙනවලු

    images

    අනේ මන්ද කව්ද ඇත්ත කියන්නේ කියල ලොල් දන්නා මම නම් කියන්නේ මුට 26 ක් වෙනවා කියල :yes::yes:
    මු ඉපදිලා තියෙන්නේ අද වගේ ලස්සන දවසක ඉ නිසා අපි හැමෝම මුට සුබ පතමු සුබ උපන් දිනයක් වේවා කියල
    images

    අහ කියන්න අමතක උනානේ කවුද කියල පොර එහෙනම් පිළිගන්න වේදිකාවට
    IveyStyle
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    images
    images
     
    Last edited:
    • Like
    Reactions: rauxz

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මූ අපිට කේක් දුන්නේ නෑ :angry::angry::angry: (දෙන්නන් තොට:growl:) ඕක හෙනම හෙන නාකියෙක් බං :yes: පොඩි කෙල්ලෙක් බැඳලා ඉන්නේ :dull: හැබැයි මූ හිතාගෙන ඉන්නේ හෙන යන් කොල්ල කියල :nerd: (අනේ මගේ කට) මේ ලඟදි ඕක කෙල්ලෙක්ට බස් එකේදී මොනාද කරන්න ගිහින් කෙල්ල හෑන් බෑග් ඒකෙන් ගහල :yes: ඒකයි පොරගේ මූන ඔහොම වෙලා තියෙන්නේ :rofl: ගමේ නම් මූට කියන්නේ කුකුල් හොරා කියලලු :rolleyes: හැබැයි එලකිරියේනම් මූ හොඳ එකෙක් කියල තමයි සමහරු කියන්නේ :frown: (අපිනේ දන්නේ :rolleyes:) කොච්චර හොඳ උනත් කෙල්ලෙක් දැක්කොත් මූට ඉන්න බෑ (යකෝ අපිට සෙට් කරගන්නත් නෑනේ :growl:) දැන් ඉතින් අපි මූ කොච්චර අලුගුත්තේරුවෙක් උනත් ලාවට වගේ සුභ පතමු (අනේ මේ වගේ ගෝතයෙක් අද ඉපදුනානේ කියල :rofl:) හැපි බර්ත්ඩේ වේවා අයිවේ අයිය (මුගේ නම කියවන්නත් අමාරුයි :growl:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :lol:
    Pissu Hedei..Mama Baala Aparaada karanne ne onna:shocked::P
    Gayan mata nogahapu madak uba gahanawane ithin:dull::lol::P:P
    Kamak ne Ada Wage Waasanawantha Dawasaka :shocked::lol:.....Ubath Mata MAden Hari Suba Pathuwata Sthuthiya....

    Thank U Kolla:):);)