ටීෂා....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    teesha-prew.jpg


    "රන් වන් රන් මාල" ගීතයත් සමග ප්‍රසිද්ධියට පත් ටීෂා හෙවත් තිසරු සුසනි පෙරේරා දැන් ජීවත්වන්නේ ඇමරිකාවේ බැල්ටිමෝර් හීය.

    එහිදී ඇය යුග දිවියට එළඹී ඇති බව වාර්තා වේ.මේ පිලිබඳ ඇය ප්‍රකාශ කර ඇත්තේ ඇය දැන් පෙරටත් වඩා සතුටින් ජිවත් වන බවයි.

    :sorry::sorry::sorry::(:(:(:sorry::sorry::sorry:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    "ඇය දැන් පෙරටත් වඩා සතුටින් ජිවත් වන බවයි"

    sudda perala perala shot1 denawa athi
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    heheh........ane kohe unath hondin innawanam a athi...lol
    aththatama mekiwa banda eka mokekda kiyala thamai dan hoyagannama one...........