ගෝතා අත් අඩංගුවට ගැනීමේ මූලික පියවර අරඹය&#3538

rope

Banned
Mar 11, 2011
507
74
0
ගෝතා අත් අඩංගුවට ගැනීමේ මූලික පියවර අරඹය&#3538

20110428150039.png
 
  • Like
Reactions: akilar25

rope

Banned
Mar 11, 2011
507
74
0
ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකවේ මානව හිමිකම් කඩ කිරීමට අනුබල සහ නියෝග දෙන බව ලංකාවේ ඇමරිකානු තානාපති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට යැවූ රහස් කෙබල් පණිවුඩයක් විකිලීක්ස් විසින් ලීක් කර තිබින.ඇමරිකානු පුරවැසියන්ට තුන්වැනි ලෝකයේ රටවල මානව හිමික කඩ කිරීම සපුරා තහනම්ය.මේ නිසා ඇමරිකාවට ගෝඨාභය අත් අඩංගුවට ගත හැකිලු.තවද ලංකාවේ මාධ්‍ය වේදීන් අතුරුදන් සහ ඝාතනය, මාධ්‍යට ගිනි තැබීම,තර්ජනය කිරීම, විපක්ෂ ක්‍රියාකාරින්ට හිරිහැර තර්ජනය කිරීම ගෝඨාභය සම්බන්ධ බවට ඇමරිකාව විශ්වාස කරයි.මේ නිසා ඇමරිකාව ගෝඨාභය රජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස සඳහන් කරන ෆයිල් එකක් ඔහු වෙනුවෙන් වෙන් කර ඇත.ගෝඨාභය මහතා අත් අඩංගුවට ගෙන ගෝතනාමා බේ සිර කඳවුරට ගෙන යාමට ඇමරිකාව සූදානම් වේ.මෙ අතර විමල් වීර වංශ මහතා ගෝටාභය ඇමරිකාව අත් අඩංගුවට ගතහොත් ඒකට එකට එක කිරීමක් ලෙස ලංකවට පැමිනෙන රොබට් බ්ලේක් අත් අඩංගුවට ගන්න ලෙස ජනපති තුමාගෙන් ඉල්ලා ඇත.
 
rope

Banned
Mar 11, 2011
507
74
0
ane hodai
මුන් ටික එක්සත් ජාතීන් අරගෙන ගියොත්, අපේ රටේ නිදහස, කතා කිරීමෙ අයිතිය, නීතිය, දේශපාලනය කිරිමේ අයිතිය,වෙබ් සයිට් වලට පුවත් පල කිරීමේ නිදහස ආපහු ලබා ගන්න පුලුවන්.නිදහසක් නැති රටක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ.
:angry::angry::angry:
 
  • Like
Reactions: urajdrlk

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මුන් ටික එක්සත් ජාතීන් අරගෙන ගියොත්, අපේ රටේ නිදහස, කතා කිරීමෙ අයිතිය, නීතිය, දේශපාලනය කිරිමේ අයිතිය,වෙබ් සයිට් වලට පුවත් පල කිරීමේ නිදහස ආපහු ලබා ගන්න පුලුවන්.නිදහසක් නැති රටක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ.
    :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුන් ටික එක්සත් ජාතීන් අරගෙන ගියොත්, අපේ රටේ නිදහස, කතා කිරීමෙ අයිතිය, නීතිය, දේශපාලනය කිරිමේ අයිතිය,වෙබ් සයිට් වලට පුවත් පල කිරීමේ නිදහස ආපහු ලබා ගන්න පුලුවන්.නිදහසක් නැති රටක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ.
    :angry::angry::angry:

    sira ban...........mata mun peanda baa sakkily...............
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මුන් ටික එක්සත් ජාතීන් අරගෙන ගියොත්, අපේ රටේ නිදහස, කතා කිරීමෙ අයිතිය, නීතිය, දේශපාලනය කිරිමේ අයිතිය,වෙබ් සයිට් වලට පුවත් පල කිරීමේ නිදහස ආපහු ලබා ගන්න පුලුවන්.නිදහසක් නැති රටක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ.
    :angry::angry::angry:

    andanna epa raththaran,, oyata mama innawane,, :lol::D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    matath gotawa pennanna be.eth mcn u me war eka dinnanna loku sewayk kara .eka amataka karanna epa.uwa arrest karoth ekata api defa viruddha wenna ona rate citizen kenek vidiyata.

    Aniwaa.... Gota natthang yudde dinanna hambenne naha...
    Anith eka military operations iwara wunata terrorist la ekka thiyena seethala yudde iwara naha...
    Gota athi wishala sewayak karanawa unwa control karanna...
    Rate nidahasa wenuwen ape nidahasa kapa karanna wenawa... :(
    Gotawa arrest karoth api viruddha wenna one... :yes:
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0
    thamange jaathiye ekek(rate yuddayak nathi karanna udaw karapu),pita rata inna suddonge yati aramunu walata,unge oona epaa kam walata,arrest karanna yanakota eekata hondai kiyana,huree daana jaathiyak dakkamai mama mey.......thuk witharak mey wage minissu......
     
    Similar threads