ඉල්ලා අස්වීමේ ලිපිය

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඉල්ලා අස්වීමේ ලිපිය

    මේක මම කරපු පළමු රැකියාවෙන් ඉවත්වෙද්දී ඒ ආයතනයේ ප්‍රධානියාට දුන්නු ලිපිය... කට්ටියන්ට බලන්නත් එක්ක දාන්න හිතුනා.. පෞද්ලික නම්ගම් බොඳ කළේ ඒ අයගෙ නම් වලට හොඳ නැති නිසා....
    මම දැන් ගෙදර ඉන්නේ දැනට ජොබ් 1ක් නැහැ... ඒත් මට ඒ ජොබ් එකෙන් අයින් වුණ එකෙන් හිතට සහනයක් දැනෙනවා....
    අයින් වෙන්න හේතුව. මගේ වැඩ බලන්න දාපු මැනේජර්ගෙ කුමන්ත්‍රණ නිසා... ඒ මම එයාට වඩා හොඳට වැඩ කළ නිසා...
    කට්ටියට මේකෙන් ආදර්ශයක් ගන්න තියේනම් කමෙන්ට් එකක් දාල යන්න..
    හොඳනම් රෙප් දීලා යන්න කාරුණික වෙන්න
    hwzrf7.jpg
    ...
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    machoo nice & very touching letter ! letter eka bokkenma liyala tiyenne ! Ube boss hari manusseyek nam ube sure ekata aith job ekata gannewa ! :)

    feel sorry for wut happened to you :(

    im Wishing u 4 a better job in near future :):)

    Machoo i hav to teel u one thing , jobela kerene job gena wadiya balaporothu tiya ganne wade keranne epa ! oka private sector eke hati ! mame nam onna welwaka yanne JOB eken yanne balagena enne ! mang ekema Job eken 2k resigned una:sorry::sorry: ! eeth mawa 2k aith Job eketa gatta !:):) Ube waredi wadak kerela natnam ubeta hoda Job eka hambenwea
    :yes::yes:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මට කොකු දාල බොරු කියපු අජිත් කියන මැනේජර්ට යවපු ලිපිය මෙන්න...
    මේකට මම කරුණු ගත්තේ බුදුසරණ පත්තරෙන්....
    කොහොම වුනත් මගෙ කිසි වරදක් නැතුවයි ජොබ් එකෙන් අයින් වුනේ...
    මේක ලියුම මම යැව්වට පස්සේ මැනේජර් ඇඩුවලූ...
    ඒත් මගෙන් සමාවනම් ඉල්ලූවෙ නැහැ...
    මිනිහට ලැජ්ජ හිතෙන්න ඇති...
    මගේ වයස 21 යි මිනිහගෙ වයස 48යි...
    ලාබාල කෙනෙක්ගෙන් සමාව ගන්න තරම් මිනිහට හයියක් නැතුව ඇති.....

    2r4ldn8.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔහොම තමයි බං..පොඩි වයසට වැඩියෙන් වැඩ පෙන්නන්න ගියාම කැපිල්ල වැටෙනවා. මටත් ඔය අත්දැකීම හොඳටම තියෙනව.ලොක්කො නෙමෙයි කපන්නෙ, අපිට පොඩ්ඩක් ඉහලින් ඉන්න අය.මොකෝ උන් බයයි අපි උන්ගේ තැනට එයි කියල.උන්ට වඩා අපේ generation එකේ එවුන් talented කියල උන් දන්නව. ඔහේ ඕනවට එපාවට වැඩ කරන එවුන් තමයි උන්ට හරියන්නේ.වැඩක් හරියට ඉක්මනට කරනකොට උන්ට ඇහේ කටු අනින්න වගේ.අන්තිමට ජොබ් එක එපා වෙන තැනටම උන් හිර කරනව.මානසිකව වට්ටන්න පුළුවන් හැමදේම උන් කරනව. මම නම් කියන්නේ උන්ගේ ළමයින්ටත් දවසක ඔය දේම ඔයිට වඩා සැරට හම්බෙන්න ඕන.ඕකුන්ට තේරෙන්න.:growl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මචන් ඔහොම උන් ලගට යේ යන්න එපා බන්..උබ වෙන තැනක ජොබක් හොයාගන්න
    ලැබෙයි.ඒ නිසා ඔය වගේ පලකඩ උන්ගේ කකුල් ලගට යන්න එපා..මම දන්නවා මම කිව්වට
    උබට ප්‍රශ්න ඇති, ඒ නිසා දැනට උබේ උගත් කමට හැකියාවට හරියටම ගැලපෙන ජොබ් එකක්
    ගන්න පුළුවන් වෙනකම් වෙන දෙයක් හොයන කරන්න.ඉක්මනට හොද දෙයක් ලැබේවි...
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ මචන් ඔහොම උන් ලගට යේ යන්න එපා බන්..උබ වෙන තැනක ජොබක් හොයාගන්න
    ලැබෙයි.ඒ නිසා ඔය වගේ පලකඩ උන්ගේ කකුල් ලගට යන්න එපා..මම දන්නවා මම කිව්වට
    උබට ප්‍රශ්න ඇති, ඒ නිසා දැනට උබේ උගත් කමට හැකියාවට හරියටම ගැලපෙන ජොබ් එකක්
    ගන්න පුළුවන් වෙනකම් වෙන දෙයක් හොයන කරන්න.ඉක්මනට හොද දෙයක් ලැබේවි...

    Thanks Macho...
    Mama A Nisama Thamai ain Une...
    Ayeth nam A Company 1ta yanne nehe...
    Eke Hitiya Yaluwo Okkma Apset mama ain unama...
    Mama ain unata passe thawa 2k ain una....
     

    Billie

    Member
    Aug 4, 2009
    318
    22
    0
    ubata oita wada hoda job ekak hoya ganna puluwan ban. bosa aye katha karath yanna watinne ne.

    letter ekanam ela.