ඉතින් බන් Most Popular Member කවුද කියලනේ අහන්නේ..

නෑ බන්. හොදම එකා කව්ද කියල අහන්නේ...

මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ
3 votes walata 
hmmmmm........ubata hinda adu karala dennan...athii...9+ madida3 votes walata
![]()

මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ
මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

Most Popular Member කියලා මුලින් කියලා තියෙන්නේ..![]()
මම දැනුයි එක දැක්කේ...අනේ මන්ද බන්.

දැන් එතකොට හොදම එකාවද ජනප්‍රියම එකාවද තෝරන්නේ.

බම්ප්මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ