10-13-2019, 09:47 PM
අපෝ BOC එකෙන් ගන්න නම් එපා, ඕකෙ ඉන්න එවුන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සල්ලි අපිට නිකන් දෙනවා වගේ. ආන්ඩුවෙ රස්සාවල් කරන මිනිස්සු ඕන ඇප කාරයොන්ට
ප්රයිවෙට් බැංකුවකින් ගනින්, ගොඩක් වෙලාවට ඇපකාරයො එහෙම නැතිව පර්සනල් ලෝන් එකක් දාගන්න පුලුවන් වෙයි(සැලරි අවුලක් නැත්නම්)
|