ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page කෙල්ලො බැන්දාම නම වෙනස් කරන එක
Reply
 
Thread Tools
(#1)
Old
Threadripper's Avatar
Threadripper Threadripper is offline
Member
Threadripper will become famous soon enough
 
Posts: 98
Join Date: Aug 2019
Location: Dejavu Realm
Send a message via ICQ to Threadripper
කෙල්ලො බැන්දාම නම වෙනස් කරන එක - 11-06-2019, 02:15 PM

කෙල්ලොන්ට තමංගේ වාසගම වෙනස් කරන්න පුලුවන් උනාට කොල්ලන්ට එහෙම බැරි එක මේ රටේ සමාජවාදයේ තියන ලොකු අඩුපාඩුවක් විදියටයි මං දකින්නේ. දැන් කවුරුහරි හිතයි නමයි දේශපාලනයයි අතර තියන සම්බන්ධය මොකක්ද කියලා. මට පෞද්ගලිකව එහෙම ගැටලුවක් තියනවා. ඒ කියන්නේ මගේ නම නිසා ගොඩක් දෙනා හිතන්නේ මං ෆැසිස්ට් වාදියෙක් කියලා. අම්ම තාත්තා දාපු නම නිසා ඒක වෙනස්කරගන්න බැරුව දුකෙන් ඉන්න මං වගේ තව උන් ඉන්නවා වෙන්න පුලුවන්. මං මේ එලකිරියේ 2014 ඉඳන් ඉන්න මෙම්බර් කෙනෙක් ඒකාලෙත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් මට හිතිලා තියෙන්නේ සුද්දෙකුගේ නමක් දාගන්න. අවංක සමාජවාදියෙක් මේකට විසඳුමක් යෝජනාකරන්න.

Last edited by Threadripper; 11-07-2019 at 02:01 PM.
Reply With Quote
(#2)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,409
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
11-06-2019, 02:20 PM

මේ පවතින ක්‍රමය තුල ඔයාගෙ නම පැසිස්ට් වාදි වෙන්නෙ නාමමාත්‍රික ව්යුහයක පමනයි..

I suggest you to change your gender and get married to a man with a name of your choice

Last edited by kolavari; 11-06-2019 at 02:23 PM.
Reply With Quote
(#3)
Old
Threadripper's Avatar
Threadripper Threadripper is offline
Member
Threadripper will become famous soon enough
 
Posts: 98
Join Date: Aug 2019
Location: Dejavu Realm
Send a message via ICQ to Threadripper
11-06-2019, 07:08 PM

Quote:
Originally Posted by kolavari View Post
මේ පවතින ක්‍රමය තුල ඔයාගෙ නම පැසිස්ට් වාදි වෙන්නෙ නාමමාත්‍රික ව්යුහයක පමනයි..

I suggest you to change your gender and get married to a man with a name of your choice
එහෙනන් ඇයි ඔය සමාජවාදී සිංහලයො ලෙනින්, මාර්ක්ස්, ජෝසප් ස්ටාලින් වගේ නම් දාගන්න තියෙන්නෙ? කෙල්ලෙක් 2පාරක් බැන්දොත් 2පාරක් නම් වෙනස් කරන්න පුලුවන්. කොල්ලෙක් නම වෙනස් කරන්න ගියොත් අම්ම තාත්තගෙන් ලැබෙන බූදලේටත් ඒක බලපානවා. මෙතනෙ පැහැදිලිවම ප්‍රශ්ණයක් තියනවා.

Last edited by Threadripper; 11-07-2019 at 02:03 PM.
Reply With Quote
(#4)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 3,373
Join Date: Dec 2015
11-06-2019, 07:22 PM

Reply With Quote
(#5)
Old
OKman OKman is offline
Senior Member
OKman will become famous soon enoughOKman will become famous soon enough
 
Posts: 377
Join Date: Jul 2015
11-07-2019, 08:35 AM

Anybody can change their name
Reply With Quote
(#6)
Old
Ek buwa Ek buwa is offline
Senior Member
Ek buwa is on a distinguished road
 
Posts: 299
Join Date: Jun 2018
11-07-2019, 11:37 AM

ona manussayekta nama wenas karanda puluwan
Reply With Quote
(#7)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,022
Join Date: Mar 2015
11-07-2019, 11:38 AM

මැග්නිෆයින් ග්ලාස් එකකුත් තියපන් මචං
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04277 seconds with 11 queries