Quote:
Originally Posted by Candid-B
මචන් චිත්ර ඇඳීමේ කළාව ඇඟේම තියෙන්න ඕනද ? තව කෙනෙකුට ඒක ඉගෙනගන්න බැරිද ? උබේ හැකියාව ගැන නම් මට අදහන්න බෑ. උබ මාර ටැලන්ටඩ් බ්රෝ. ඇස් වහක් කට වහක් නෑ. 
|
thank you bro mama nemei aththatama drawing karanne aiya.eyata podi kale idan puluwan habai eya eeka thamat improve karagannawa day by day