ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Came Back 2 Elakiri.......
Reply
 
Thread Tools
(#1)
Old
Chinthaka_tc's Avatar
Chinthaka_tc Chinthaka_tc is offline
Senior Member
Chinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of light
 
Posts: 4,513
Join Date: Jul 2010
Location: සෙoකඩගල පුරවරය
Send a message via Yahoo to Chinthaka_tc
check Came Back 2 Elakiri....... - 04-06-2011, 07:35 PM

හෑමෝම වගේ දන්නවනේ ඊයේ එලකිරියෙදි මට වෙච්ච දේ. කව්ද මගෙත් එක්ක පුද්ගලික තරහක් තියෙන Fake ID කරයෙක් ඈවිත් මේකේ නටපු නාඩගම. මමත් එලකිරිය දාල යනව කියල ත්‍රේඩ් එකකුත් දෑම්ම මතක ඈතිනේ. ඈත්තටම ඌ මට කියල තිබුන දේවල් වල හෑටියට මේක දාල යන්න නොහිතුනා නම් තමයි පුදුමේ.එහෙම දෙයක් දෑක්කම කොයි තරම්
හිතට අමාරුද කිය්ල තේරෙන්න තමුන්ට එහෙම දෙයක් වෙන්නම ඕන.
එලකිරියෙදි මේ වගේ දේකට මුහුන දීපු පලවෙනි කෙනා මම වෙන්න ඈති.[මම දන්න තරමට] .

ඈත්ත , මගනුත් වෑරෑද්දක් උනා තමයි ඒ පෝස්ට් එක ගත්තු තෑන දන්න බෑරිවීමෙන්. ඒත් මට ඒ පෝස්ට් එක මගෙම එකක් කියල පෙන්නන්න උවමනාවක් නම් තිබුනේ නෑ. ඕන උන එකම දේ , මට හම්බුන වෑදගත් ලිපියක් එලකිරියේ යාලුවො එක්ක බෙදා ගන්න විතරයි. anyway ,
මම ඒ පෝස්ට් එක එලකිරියට දාපු එකෙන් , ඒ ලිපියේ නියම හිමිකාරිනියට කිසියම් අපහසුතාවයක් හෝ ඒවන් දෙයක් සිදු උනා නම් ඒ ගෑන සමාව ඉල්ලනව.

ඒ වගෙම ආයෙත් ඒ වෑරෑද්ද කරන්නෙත් නෑ.

ඒත් මම එලකිරියේ දාපු ගොඩක් ත්‍රේඩ් මගෙම මහන්සියෙන් හදල දාපුව තමයි. ඒත් මේ එක දෙකින් ඒ හෑම වටින ත්‍රෙඩ් එකකම වටිනාකම නෑත්තටම නෑති උනා කියල හිතෙනව. ඒ නිසා උබලවත් අයේ මට උන දේ නොවෙන්න වග බලගන්න කිල ඉල්ලනව.

ඊයේ එලකිරියේ වලි ගොඩක් ගියා. ඒ ගොඩක් ඒවට මුල්ම හේතුව වෙලා තිබුනේ මම. මම එහෙම කියන්නේ ඒ ගොඩක් වලි ඈති වෙලා තිබුනේ මම ගෑන දාල තිබුන ත්‍රෙඩ් වල නිසා.
කවුරු නිසා උනත් එලකිරියේ ඒ විදියේ රන්ඩු ඈති වෙන එක හොද දෙයක් නෙවෙයි. Members ලට කෙසේ වෙතත් , ඒක එලකිරි කියන අපේ සයිට් එකට හොද දෙයක් නෙවෙයි.
මගේ ගෑන දාල තිබුන ත්‍රේඩ් ව්ලදි ඈති උන වලි නිසා කිසියම් මෙම්බර් කෙනෙක්ට අපහසු තාවයක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව.
[ E book හෑර ]

මම දන්නව , දෑන් එලකිරියේ මට අකමෑති , මගෙත් එක්කත් තරහ පිරිසකුත් ඈති. ඒකට කමක් නෑ.ඒ වගෙම මගේ එලකිරි යාලුවො ටික ඊයේ හුගක් දේවල් කරල තිබුන මාව බේරගන්න.ගොඩක් දෙනෙක් PM දාල තිබුන. ඒ අතර මේ ආමාරු ප්‍රශ්නයෙදි හුගක් උදව කරපු මම වෙනුවෙන් කතා කරපු කීප දෙනෙක්ව මතක් නොකරම බෑ.

විශේශයෙන්ම BC_Dilum සහෝදරය. මන් වෙනුවෙන් හුගක් කතා කරල තිබුන.
ගොඩක් ස්තූතියි මචන් උබට.
ඒ වගෙම , තමයි Maxxa... උබත් නියම යාලුවෙක් කොල්ලා. ගොඩක් ස්තූතියි.
ඒ වගෙම මගේ වෑරෑද්ද පෙන්නල දීපු hansa අයියා. Kudos_utapia , hayayo ඔයාලටත් ගොඩක් ස්තූති. තව , මීට කවදාවත් දෑකල නොතිබුනත් Blog hunter සහෝදරයටත් ගොඩක් ස්තූතියි.
තව මට මෙතන මෙතන නම් මතක් නොවුනත් ඊයේ පෙරේද දවස් දෙකේම E book කියන එකාට කට උත්තර නෑති වෙන්න කතා කරපු හෑමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ණය ගෑතියි.
තවත් අමතක කරන්න බෑරි කෙනා තමයි " පොපී".. ඔයටත් ගොඩක්ම ගොඩක් සතූ
තියි සහොදරි.

මෙතනදි මම තව නිවෑරදි කිරිමක් නම් කරන්න ඕන. කවුරුහරි කෙනෙක් කියල තිබුන මම මේ දේවල් හිතාමතා කරල ජනප්‍රිය වෙන්න හදනව කියල.මට බෑනපු E book කියන්නේ මගෙම fake ID එකක් කියල. ඒ වගෙම ඊයේ මම වෙනුවෙන් කතා කරපු Blog hunter කියනනෙත් මමමයි කියල. ඒක සම්පූරනයෙන් වෑරදි වටහා ගෑනීමක්. එලකිරියේ මාව අමුතුවෙන් ප්‍රසිද්ද කරවන්න ඕන නෑ. මාව දෑනගන්න ඕන හෑමෝම වගෙ මාව දන්නව. අනික මට මගේ අම්මට තාත්තට , අපෙ පවුලට අමු තිත්ත කුනුහරුපෙන් බෑනල ජනප්‍රිය වෙන්න උවමානවක් නෑ.


ඊයෙ එලකිරියට ආයි එන්නෙ නෑ කියල ලොකු ටෝක් දීල ගියපු මමම ඔන්න අද ආපාහු අවා. ඒ දුකට සෑපට , හෑම එකටම හිටපු එලකිරිය දාල යන්න හිත් දෙන්නේ නෑති නිසා.
ඊයේ අපේ " සුදු මහත්තය " කිව්ව එලකිරිය දාල යනව කියපු එකෙක්වත් තාම ගියෙ නෑ කියල. උඹ හරි... ඔන්න මමත් ආව..

මම ආවට ප්‍රශ්නයක් නෑ කියල හිතනව.




Reply With Quote
(#2)
Old
Thalabadhi's Avatar
Thalabadhi Thalabadhi is offline
Senior Member
Thalabadhi can only hope to improve
 
Posts: 893
Join Date: Mar 2011
04-06-2011, 07:41 PM

Reply With Quote
(#3)
Old
waparc's Avatar
waparc waparc is offline
Senior Member
waparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nicewaparc is just really nice
 
Posts: 1,677
Join Date: Jan 2008
Location: මගේ කාමරේ
04-06-2011, 07:41 PM

welcome back ...
Reply With Quote
(#4)
Old
Chinthaka_tc's Avatar
Chinthaka_tc Chinthaka_tc is offline
Senior Member
Chinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of lightChinthaka_tc is a glorious beacon of light
 
Posts: 4,513
Join Date: Jul 2010
Location: සෙoකඩගල පුරවරය
Send a message via Yahoo to Chinthaka_tc
04-06-2011, 07:43 PM

Quote:
Originally Posted by Thalabadhi View Post

Quote:
Originally Posted by waparc View Post
welcome back ...
Reply With Quote
(#5)
Old
*maheshi*'s Avatar
*maheshi* *maheshi* is offline
Senior Member
*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light*maheshi* is a glorious beacon of light
 
Posts: 3,528
Join Date: Aug 2010
Location: ***find me if u can***
04-06-2011, 07:45 PM


welcome back!!
Reply With Quote
(#6)
Old
NO_MeRcY's Avatar
NO_MeRcY NO_MeRcY is offline
Senior Member
NO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of lightNO_MeRcY is a glorious beacon of light
 
Posts: 5,323
Join Date: Jun 2010
Location: Kiribathgoda Ban
04-06-2011, 07:47 PM

wareng wareng,oawa ganan ganna epa uba
Reply With Quote
(#7)
Old
nadimal's Avatar
nadimal nadimal is offline
Senior Member
nadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to allnadimal is a name known to all
 
Posts: 11,014
Join Date: Dec 2008
Location: Badulla
04-06-2011, 07:48 PM

onna ohoma inna epai saho,monawa unath api innnwa ubath ekka
Reply With Quote
(#8)
Old
nad253's Avatar
nad253 nad253 is offline
Senior Member
nad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of light
 
Posts: 14,591
Join Date: Oct 2006
Location: No idea!
04-06-2011, 07:49 PM

yananawa kiyala "boruwata" thread dana okkoma aya karanne okai gihilla enawa LOL!!
Reply With Quote
(#9)
Old
Leo_D's Avatar
Leo_D Leo_D is offline
Senior Member
Leo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of light
 
Posts: 3,052
Join Date: Jan 2011
04-06-2011, 07:50 PM

welcome back machan
Reply With Quote
(#10)
Old
perfectenamy's Avatar
perfectenamy perfectenamy is offline
Senior Member
perfectenamy has a spectacular aura aboutperfectenamy has a spectacular aura aboutperfectenamy has a spectacular aura aboutperfectenamy has a spectacular aura aboutperfectenamy has a spectacular aura about
 
Posts: 1,303
Join Date: Feb 2011
04-06-2011, 07:50 PM

welcome back machan...Hope you will educate us again by posting good threads as you did past
Reply With Quote
Reply

Bookmarks

Tags
අර දෙන්නා කෝ, ඕවත් චා වැඩද ?, වලියක් යයිද ?, වෙල් කම් බැක් :cool:, chinthaka hoda kolla, chinthaka hoda kollek, ela, hu hu apahu awada..!!, maxxaa, meka mage, mekath mage, migara :p kolla, tag test 1, tag test 2, tag1, tag2, waren waren, welcome back

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03035 seconds with 9 queries