Quote:
Originally Posted by 1sam
ස්තුතියි එහෙම කිව්වාට. මම මෙතන දැන් අවුරුදු 10 වැඩ කරනවා. සෙකියුරිටි සිස්ටම් එකේ මම දැනුවත්ව මුකුත්ම අවුලක් නැහැ. මේ සිද්ධියෙන් පස්සේ sensor activated camera වෙනුවට full time camera එකක් දානවා කිව්වාට තාම කෙරුනේ නැහැ.
|
Security camera එකට power නැති වෙලා
ඒ කරලා පෙට්ටිය උස්සල